web.facebook.com/groups/1921905851416456
මොකද්ද දැන ගන්න ඕන?
ඔව් මචෝ...Studio වලට ගන්න එකක්ද
meke athi lankawe aya use karana
https://web.facebook.com/groups/1921905851416456
Julian Krause ge youtube review balanna tests dala athi.
උවමනාව මොන වගේද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න.
Input එකක් දීලා recording කරන්න වගේද, ලොකු ලොකු speakers woofers sub වලට output එක දෙන්නද ඔය වගේ මොන දේවල් කරන්නද හොයන්නෙ?

SSL ekak ganinko.මචන්ල කවුරුහරි ඉන්නවද මේ Sound Card එක පාවිච්චි කරන..?
![]()
focusrite premaps වලටත් හොඳ reputation එකක් තියනව. හැබැයි universal audio තමයි හොඳම audio hardware හදන්නෙ. උන්ගෙ plugin set එකටත් ගහන්න වෙන ඒව නැහැ. ගානත් ඒ වගේම ඇති. ඕක field එකේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවනම් හරි.Focusrite එකත් එක්ක සසදද්දි කොහොමද කියල දන්නවද මචන්..? ඒ වගේම Product Issus නැද්ද?
UA හොඳ බ්‍රෑන්ඩ් එකක්, ඒත් ඕක නම් focusrite scarlet එකත් එක්ක compete කරන්න හදපු budget range එකේ යන sound card series එකක්. හැබැයි Home studio වලට නම් වැඩිත් එක්ක, pre amps සහ noise handling ගැන ටිකක් හොයල බලන්න, home studio වල room acoustic ප්‍රශ්න සහ sound proofing ප්‍රශ්න වලට set වෙන එකක් බලල ගන්න.Focusrite එකත් එක්ක සසදද්දි කොහොමද කියල දන්නවද මචන්..? ඒ වගේම Product Issus නැද්ද
ෆෝකස්රයිට් සෝලෝ එකේ head ෆෝන් වලට වෙනම නොබ් එකක් එන්නෑ සද්ද අඩු වැඩි කරන්න. ඔක්කොටෝම තියෙන්නේ එකයි. තව පවර් දෙන්නේ usb එකකින් විතරයි එතකොට ඒක පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම කොම්පියුටර් එකට ගහන්න වෙනවා. ඒත් මම දැන් දැක්ක විදිහට වෝල්ට් එකේ dc 5V එකකුත් එනවා. Standalone use කරන්න. ලංකාවේ ෆෝකස් රයිට් තමා මං හිතන්නේ වැඩියෙන්ම තියෙන්නේ. ඒක හින්දා රෙපෙයාර් එකක් ආවොත් සමහරවිට ලේසි වෙයි. මට පේන විදිහට වෝල්ට් එක අරකට වඩා පොඩ්ඩක් හොඳ ඇති කොහොමත් දෙකම එක වගෙ
තමා. බජට් එව්වනේ මගේ තියෙන්නේ ෆෝකස්ට්‍රයිට් එකක්.
Stocks ඉවර වෙලාලු...