Sound Tracks ගැන පොඩි කතාබහක්...
Music Tracks හදන කට්ටිය කවුරුහරි දන්නවනම් ට්රැක් එකකට Charge එක කියන්න බලන්න.ට්රැක් හදන අය නැතත් දන්න අය ඉන්නව නම් කියන්න. ඉරාජ් ල තුසිත් ල Bns ල ගෙ Chargs කොහොමද? නෝමල් composers ලගෙ prices කොහොමද?

if u need more details send me a pm