sound waddooo.....

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    machanla mehemay siddiya
    hall ekak thiyanawa adi 120*20 withara
    hall eka open
    school ekaka, dannawane kota biththi thiyana holl.
    eke meeting, concert wage thiyanna sound system ekak hada ganna ona.
    adu wiyadamin ( A/L project ekakata ) hadanna idea ekak dennako...

    loku buffel 2k issarahata dana ekada hoda.
    podi podi buffel holl eke digata dana ekada hoda.
    danna aya podi help ekak denna yaluwane amp eka ganath kiyanna poddak

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    ලොකු බෆල් එපා ඉස්සරහ ඉන්න ආරාධිත අමුත්තින්ට කන් පැලෙන්න ඇහෙනවා, පිරිස වැඩි උනාම පස්සට මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැ,

    පොඩි පොඩි MidRange ටිකක් ගැහුවා නම් ඇති, ඕකෙ Yani ගෙ කොන්සට් තියන්නෙ නැනෙ,, :D

    ඔයාට එන ප්‍රශ්නෙ ගොඩක් Speaker එන නිසා Impedance එක අඩු වෙලා Amplifier එකට ගලප ගන්න එක.

    හරියට වැඩේ කරගත්තොත් නම් එල.
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    podi buffel dapan... ethakota hodata ahei...

    habai Horu galawa yai hode...

    යාළුවා;16437725 said:
    podi ewa dapan. loku eken echo eka wadi hall ekata.

    ලොකු බෆල් එපා ඉස්සරහ ඉන්න ආරාධිත අමුත්තින්ට කන් පැලෙන්න ඇහෙනවා, පිරිස වැඩි උනාම පස්සට මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැ,

    පොඩි පොඩි MidRange ටිකක් ගැහුවා නම් ඇති, ඕකෙ Yani ගෙ කොන්සට් තියන්නෙ නැනෙ,, :D

    ඔයාට එන ප්‍රශ්නෙ ගොඩක් Speaker එන නිසා Impedance එක අඩු වෙලා Amplifier එකට ගලප ගන්න එක.

    හරියට වැඩේ කරගත්තොත් නම් එල.

    thank යලුවනේ. මමත් හිතුවෙ පොඩි එවා හොදය් කියලා. ලොකු දෙකක් දැම්මොත් ඉස්සරහ ඉන්න අයට අමාරුයි නෙ. මට හිතා ගන්න size එකක් watt ගානයි. buffel 6ට වගේ කියක් විතර යයිද?