Soundcore Boom 2 Plus VS JBL Boombox 3

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,409
    45,521
    113
    පට්ට තරඟයක් තියෙන්නෙ දැන්

    :yes:.. X600 ඵකේ ඵහෙම built quality ඵක බලපංකෝ..

    COt0HAs.jpeg

    ytrkThz.jpeg
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    soundcore motion boom + ekak gaththa. supiri.
    අඩෝ. මම ඊයේ මේක ගෙනාවේ. අද බොන්න ඇරන් ගිහින් ශේප් එකේ සින්දුවක් දැම්මා. කට්ටිය හොල්මන් යකෝ. ඇත්තටම සුපිරි. එලකිරි රෙකමන්ඩඩ්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,521
    113
    අඩෝ. මම ඊයේ මේක ගෙනාවේ. අද බොන්න ඇරන් ගිහින් ශේප් එකේ සින්දුවක් දැම්මා. කට්ටිය හොල්මන් යකෝ. ඇත්තටම සුපිරි. එලකිරි රෙකමන්ඩඩ්.

    ඕක USA, Europe වලත් ගොඩක් විකිණිලා තිබ්බා..ලංකාවේ වැඩිය නෑ හොයාගන්න.උඹ ගත්තේ කොහෙන්ද?ඕක 80W නේ..sound මරුවට අැති.❤️

    6WMzlUE.png

    TGnew8s.jpeg
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    ඕක USA, Europe වලත් ගොඩක් විකිණිලා තිබ්බා..ලංකාවේ වැඩිය නෑ හොයාගන්න.උඹ ගත්තේ කොහෙන්ද?ඕක 80W නේ..sound මරුවට අැති.❤️
    ගෙන්නගත්ත එකක් බං. සවුන්ඩ් ගැන කතා කරන එක කිසිම තේරුමක් නෑ. ඒක අහන්නම ඕන. jbl වලට වඩා නම් සෑහෙන්න හොදයි.
     
    • Wow
    Reactions: Bitter Truth