lagadi badinnada hadanne





Glass wool පාවිච්චි කරන්න බිත්ති වලට. Movie වල සද්දෙන් එන Echo එක අඩු කර ගන්න Sound absorbent panels පාවිච්චි කරන්නත් පුළුවන්.
Owage ganan ehema kohomada macho?
Mokakhari company ekakata kiyala karaganna puluwanda?? Keeyak withara yaida wadeta???
Glass wool නම් constructions වලට අදාල items විකුනණ තැත් වල තියෙනවා.
Panels, AV vendors ලා ලඟ තියෙනවා. වර්ග අඩියක් 2000 - 5000 /= වගේ වෙනවා. මෙතන නම් දාන්න බෑ. ඕනෙ නම් අපේ company එක deal කරපු AV vendor ගේ නම PM කරන්නම්.
Glass wool පාවිච්චි කරන්න බිත්ති වලට. Movie වල සද්දෙන් එන Echo එක අඩු කර ගන්න Sound absorbent panels පාවිච්චි කරන්නත් පුළුවන්.
кσяη ησρє;21345998 said:ubata 1lak paninawa.pannel dala nam karanna amaraui.flywood & glass wool use karala hadanna wenawa.


මටත් ඔය සීන් එක ඕනේ වෙලා තියෙන්නේ ..Sound Practice කරද්දී band එකේ අහල පහල ගෙවල්වල උන් බර බරේ දානවා
![]()
