මචන්ලා අපේ ගේ තියෙන්නේ (ඒ කියන්නේ රූම් එකේ)
1.උළු වහලයක් 2. සිවිලිම් ගහලත් නැ. 3. සාමාන්‍ය උළු වහු ජනෙල තියෙන්නේ.
මචන්ලා මට රූම් එක soundproof වගේ කරගන්න ඕන. studio එකක් වගේ නෙමෙයි.
මෙහෙම convert කරගත්ත කවුරුහරි ඉන්නවද ?
ඉන්නවනම් කරන හැටි කියල දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.
කාගෙහරි අදහසක් තියෙනවා නම් දෙන්න. සැහෙන්න වටිනවා.