SOUNDS YOU'VE NEVER HEARD BEFORE

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් මේක නම් සුපිරි... තල්මහගේගෙ සවුන්ඩ්1 ඇහුවම මාර අමුතු හැගීමක් ආව...

    අමුතුම ලෝකයක් බන් මේක නම්

    TFS
    Rep++
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් මේක නම් සුපිරි... තල්මහගේගෙ සවුන්ඩ්1 ඇහුවම මාර අමුතු හැගීමක් ආව...

    අමුතුම ලෝකයක් බන් මේක නම්

    TFS
    Rep++

    :yes:
    උන්ගෙ මොලේ සයිස් එකේ හැටියට සමහර විට මිනිස්සුන්ට වගේම vocabulary එකක් තියෙනවද දන්නෑ :sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Thal massuge sound eka ahala thiyenawa
    1705059c9d7dcedc6b5eb1173973352d--kids-tv-shows-abc-shows.jpg
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes:
    උන්ගෙ මොලේ සයිස් එකේ හැටියට සමහර විට මිනිස්සුන්ට වගේම vocabulary එකක් තියෙනවද දන්නෑ :sorry:

    අනිවාර්යෙන්ම මචං.. මිනිස්සුන්ගෙ වගේ නැතත් උන්ගෙ ගැහීම්, අවශ්‍යතා සන්නිවේදනය කරගන්න ඕන තරමට දියුණු ඇති.. බලපන්කො ඒ සද්දේ..

    Thal massuge sound eka ahala thiyenawa
    1705059c9d7dcedc6b5eb1173973352d--kids-tv-shows-abc-shows.jpg

    4382CF7700000578-4818444-image-a-42_1503557177063.jpg
    :love::love: