South Amerikan Visa

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Job visa ekak thiyanawa south Amerika restaurant ekaka.....Padiya USD 1800/ wisthara oney aya pm karanna, nikam nemei salli gannawa
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ජොබ් දෙන්න කලින් සවුත් ඇමෙරිකා කියල හරියට ටයිප් කරපංකො
    "South America"
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Job visa ekak thiyanawa south Amerika restaurant ekaka.....Padiya USD 1800/ wisthara oney aya pm karanna, nikam nemei salli gannawa

    යකෝ දකුණු ඇමරිකා කියන්නේ බ්‍රසීලය, ආර්ජන්ටිනාව වගේ රටවල් එක්ක ඝයනාව, කොලොම්බියාව වගේ චා රටවලුත් තියන මහාද්වීපයක් නේ. උබ කොහේටද වස්සෙක් පටවන්න හදන්නේ?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ නම් මාර පොරක්, මම දන්න එකෙකුත් ඉන්නවා උබ වගේ, උබ බොරු නෙවෙයිනම් කරන්නේ , මෙන්න නියම මිනිස්සු ජිවිතේ ගැටගහගන්න එක එක දෙවල් කරනවා, මගේ යාලුවෙක් ඉන්නවා කිසි ලැජ්ජාවක් බයක් නැහැ ඔන දෙකට අත ගහනවා,

    පොර අවුරුදු දවස් වල අඩුවට කොටුවෙන් රතිඥ්ඥා ගෙනලල ගෙවල් පැත්තේ විකුණනවා,

    වෙසක් එකට කුඩු හදලා විකුණනවා

    කානිවල් එකක් තිබ්බොත් කඩ කැල්ලක් කොහොම හරි අරන් මොනවා හරි දානවා පුලුන් කොට්ට හරි විකුණනවා,

    ගාමන් වලින් 150 කැලි අරන් ( ඇදුම් ) කඩවල් වලට දානවා පොඩි ගානක් තියන්

    සැලොන් එකේ පාර්ට් ටයිම් කොන්ඩේ කපනවා

    එ වුනාට පොර වැඩ කරන්නේ දුම්‍රිය දෙපාර්තුමෙන්තුවේ හෙක්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    USD 1800 athi waida amerikawe hatiyata....kanna bonna inna

    අද පාඩම ඇමරිකාවද මේ දකුණු ඇමරිකාව කියන්නේ, ඇමරිකා මහද්විපයේ දකුණු අර්ධද්විපය අත්පත් කරගෙන තියෙනවා රටවල් 12 එක නිසා මෙ රටවලට කියන්නේ දකුණු ඇමරිකානු රටවල්
    Argentina
    Bolivia
    Brazil
    Chile
    Colombia
    Ecuador
    Guyana
    Paraguay
    Peru
    Suriname
    Uruguay
    Venezuela


    නොදනන් දෙයක් ඉගෙන ගත්තා නම් සතුටුයි
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113

    අද පාඩම ඇමරිකාවද මේ දකුණු ඇමරිකාව කියන්නේ, ඇමරිකා මහද්විපයේ දකුණු අර්ධද්විපය අත්පත් කරගෙන තියෙනවා රටවල් 12 එක නිසා මෙ රටවලට කියන්නේ දකුණු ඇමරිකානු රටවල්
    Argentina
    Bolivia
    Brazil
    Chile
    Colombia
    Ecuador
    Guyana
    Paraguay
    Peru
    Suriname
    Uruguay
    Venezuela


    නොදනන් දෙයක් ඉගෙන ගත්තා නම් සතුටුයි

    REPOST. උඩ බලපන් මචෝ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Location: Bolivia is located in Central South America, surrounded by Brazil to the north and east, Argentina and Paraguay to the south, and Peru and Chile to the west.

    hah narak wela thiyei bolalata yanna lebunoth , mawath amathaka karai hariya
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Drug war thiyenwa man hithanne bolivia....හැබයි ලස්සනයිලු.අපේ එකෙක් Brazil ඉන්නවා උ කිව්වේ