Southern Expressway නවතම තත්වය

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
yako hambanthota warayata mokkada wela tiyenne. Poddk mole kalpna karla balapan Colombo harbor ekath mulinma hadpuwama naw awe ne. Uba Colombo ekek nam ubata balanna puluwan colobo harbor eka adatath loku karnwa. High way eketh mulinma wahana yanna patan ganida kauda danne. eke Rs 300 gana wedii kiyala minissu anik parawal walina yanna gaththoth oka hadanna giya gana hoyanna hamab wenne ne. Uba danne nethnam adanata aurudu 30kata withara uda idala oya hambanthota waraya hadanna try karapuwama mokada une kiyala hoyala balapan..........
මුකුත් වෙලා නම් නෑ . දැන් මෙහෙ කට්ටිය නොවෙන දෙයක් ගැන කතාවට කියන්නෙ හම්බන්තොටට නැව් එන්න වගේ කියලා :lol: .අවුලක් නෑ ඉදලා ඉදලා එක නැවක් හරි ආවාලුනෙ ;)
 

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    පින්තූර ටික එළ !:yes:
    අපේ පැත්ත නම් කෑවා මේ කෙහෙම්මලක් හදන්න ගිහිල්ලා :growl: දැන් දවල්ට යන්න බෑ එකම දූවිලි වලාව :angry:
    කොහොමෙන් හරි කමක් නෑ රටට හොදක් වෙනව නම් :) අර හම්බන්තොට වරාය වගේ නොවී :dull:

    kata arapanko ban rupiyalak danna... :D ela kathawa...
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මුකුත් වෙලා නම් නෑ . දැන් මෙහෙ කට්ටිය නොවෙන දෙයක් ගැන කතාවට කියන්නෙ හම්බන්තොටට නැව් එන්න වගේ කියලා :lol: .අවුලක් නෑ ඉදලා ඉදලා එක නැවක් හරි ආවාලුනෙ ;)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක නිකං පිටරට වගේනේ බන්....
    එල එල.....
    සුපිරි ණිර්මානයක්..............
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    පසුගිය බ්‍රහස්පතින්දා (19) සිට ක්‍රියාත්මක වන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේදී අංක තහඩු ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තුව ආණ්ඩුව විශාල ප්‍රමාණයකින් වැඩි කර ඇත.
    තමන් කැමති විශේෂ අංකයක් වෙන් කරවා ගැනීමට අය කළ රුපියල් 7 500/= ගාස්තුව අදාළ වැඩි කිරීමට අනුව 70 000/= - 75 000/= දක්වා 1000% කින් වැඩිකර ඇත.
    සාමාන්‍ය අංක තහඩු ලියාපදිංචිය සඳහා අය කළ රුපියල් 300/= - 400/= ගාස්තුව 14 000/= දක්වා වැඩි කර ඇත.
    එසේම යතුරු පැදි හා අත් ට්‍රැක්ටර් සඳහා අංක තහඩු ලියාපදිංචි කිරීමට අය කළ ගාස්තුව 266% කින්ද කාර් හා අනෙක් වාහන අංක තහඩු ලියාපදිංචිය සඳහා අය කළ ගාස්තුව 264% කින්ද වැඩිකර ඇත. ඒ අනුව රුපියල් 900/= ට තිබූ ගාස්තුව රුපියල් 2400/= දක්වාද, රුපියල් 1250/= ට තිබූ ගාස්තුව 3300/= දක්වාද වැඩි වේ.
    තවද 2000 -3000 එන්ජින් ධාරිතාව සහිත හයිබ්‍රිඩ් (විදුලියෙන් හා ඉන්ධනවලින් ධාවනය කළ හැකි) වාහන හා පෙට්‍රල් වාහන සඳහා දේශීය භාණ්ඩ බද්ද 75% කින්ද 3000 ට වැඩි එන්ජින් ධාරිතාව සහිත වාහන සඳහා 100% කින්ද වැඩි කර ඇත. මීට පෙර හයිබ්‍රිඩ් වාහන සඳහා දේශීය භාණ්ඩ බද්දක් අය නොකෙරිණි. පසුගිය මාස දෙක තුළ හයිබ්‍රිඩ් වාහන 3000 ක් පමණ මෙරටට ආනයනය කර ඇත.
    ලෝකෙන් ණය අරගෙන අධීවේගී පාරවල් ,වරායවල් ගහනවා. මේවගෙන් තුට්‍ටුවකවත් ආදායමක් ලැබෙන්නේ නෑ. ගිනි පොලියට ණය අරන් පාලම් ගහනවා.මේවා ගෙවන්න වාහන බදු වැඩි කරනවා.පැට්‍රල් වැඩි කරනවා.ඩීසල් වැඩි කරනවා. මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න භාන්ඩාගාරයේ සල්ලි නෑ.ඇයි ගත්ත ණය වල පොලිය ගෙවන්න එපෑය.
    :lol::lol:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ලෝකෙන් ණය අරගෙන අධීවේගී පාරවල් ,වරායවල් ගහනවා. මේවගෙන් තුට්‍ටුවකවත් ආදායමක් ලැබෙන්නේ නෑ. ගිනි පොලියට ණය අරන් පාලම් ගහනවා.මේවා ගෙවන්න වාහන බදු වැඩි කරනවා.පැට්‍රල් වැඩි කරනවා.ඩීසල් වැඩි කරනවා. මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න භාන්ඩාගාරයේ සල්ලි නෑ.ඇයි ගත්ත ණය වල පොලිය ගෙවන්න එපෑය.
    :lol::lol:

    :eek::eek::eek::eek::confused:
     
    Last edited: