පාරෙ අවුලත් තියෙනව... හැබයි වැඩියෙන් හෙල්ලෙන්නෙ රෙකෝඩ් කරේ පිටිපස්සෙ ඉදන් සීට් බෙල්ට් දාන් එක නිසා 300lens එක දාන්න උනා, ඉතින් අතින් පොඩ්ඩක් හෙල්ලුනත් අති අගලක් හෙල්ලෙනවඅපෙ හයි වෙ එකේ තත්වෙ ඔය වීඩියො එකෙන්ම තේරෙනව.... පේනවනෙ කොච්චර හෙල්ලෙනවද කියල... ඔකෙ වාහනේ සුක්කානම අතඇරල යන්නනම් හොද නැහැ... අත්දැකීමෙන් කියන්නෙ... පාරෙ යද්දි පොඩි පොඩි බම්ප් ගොඩක් තියනව....
ආසියාවේ ආශ්චර්යයනෙ...

Last edited:
nathnam mewwa wadakuth na ne


