Soyyaa වගේ කෙල්ලො

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පොඩි ළමයි වගේ හුරතල් වෙන්ඩ ආස කෙල්ලො ඉන්නව නේ
    මාත් ආසයි පොඩි ළමයෙක් වගේ වෙන්ඩ, හැබැයි අම්මටයි නංඟිටියි විතරයි :P
    අම්මෝ අද කාමරේ අස් කෙරුව, CPU එක ගලෝල ඔක්කොම දූවිලි පිහල දැම්ම, දැනුයි නාගෙන කරගෙන ආවෙ
    හීට් සින්ක් එකත් ගලෝල පින්සලකින් දූවිලි අයින් කෙරුව, බෝඩ් එකත් ගලෝල අරන් සුද්ද කෙරුව
    පළවෙනි වතාවට තර්මල් පේස්ට් ගාල ප්‍රොසෙසරේ හයි කෙරුව, මම ඒ වැඩේ කලින් කරලම නෑ
    උඹට flight of ideas තියනව වගේ :rolleyes2:



    Mood instability ද :oops:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බලපංකො කෑම එක දිහා බලන බැලිල්ල

    Capture.JPG



     
    • Love
    Reactions: HKavinda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    හීට් සින්ක් එකත් ගලෝල පින්සලකින් දූවිලි අයින් කෙරුව, බෝඩ් එකත් ගලෝල අරන් සුද්ද කෙරුව
    පළවෙනි වතාවට තර්මල් පේස්ට් ගාල ප්‍රොසෙසරේ හයි කෙරුව, මම ඒ වැඩේ කලින් කරලම නෑ
    Soptaya inginier :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Soptaya inginier :P
    විටෙක soptwer injiner
    විටෙක scooter mechanic කෙනෙක්
    විටෙක බට්ටගෙ ලොරි ක්ලීනර්
    විටෙක pet කෙනෙක්
    විටෙක අම්මගේ රියදුරු.

    තව දාන්න මිතුරනි.
     
    • Haha
    Reactions: Gwynbleidd

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ai ban me video eka play karaddi video eke mada idan play wennne.. 2weni winadiye idan wage patan gathe play wennda