උඹට flight of ideas තියනව වගේපොඩි ළමයි වගේ හුරතල් වෙන්ඩ ආස කෙල්ලො ඉන්නව නේ
මාත් ආසයි පොඩි ළමයෙක් වගේ වෙන්ඩ, හැබැයි අම්මටයි නංඟිටියි විතරයි
අම්මෝ අද කාමරේ අස් කෙරුව, CPU එක ගලෝල ඔක්කොම දූවිලි පිහල දැම්ම, දැනුයි නාගෙන කරගෙන ආවෙ
හීට් සින්ක් එකත් ගලෝල පින්සලකින් දූවිලි අයින් කෙරුව, බෝඩ් එකත් ගලෝල අරන් සුද්ද කෙරුව
පළවෙනි වතාවට තර්මල් පේස්ට් ගාල ප්රොසෙසරේ හයි කෙරුව, මම ඒ වැඩේ කලින් කරලම නෑ
බලපංකො කෑම එක දිහා බලන බැලිල්ල
Soptaya inginierහීට් සින්ක් එකත් ගලෝල පින්සලකින් දූවිලි අයින් කෙරුව, බෝඩ් එකත් ගලෝල අරන් සුද්ද කෙරුව
පළවෙනි වතාවට තර්මල් පේස්ට් ගාල ප්රොසෙසරේ හයි කෙරුව, මම ඒ වැඩේ කලින් කරලම නෑ

විටෙක soptwer injinerSoptaya inginier![]()