SPA අයිතිකාරියව ගිණි තබා මරා දමයි..😦

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    XhYw0zR.jpeg


    හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්තානයකට පිරිසක් අයුතු ලෙස ඇතුළු වි එහි සේවකයන්ට පොලු වලින් පහරදී තුවාල සිදුකර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා බරපතල තුවාල සිදුකර තිබේ.

    තුවාලකාරිය දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    https://www.ada.lk/breaking_news/සම්භාහන-මධ්‍යස්ථානයේ-හිමිකාරියට-ගිනි-තබා-ඝාතනය-කරයි/11-394812
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @Dexter011 6000 වගේද බන් මනුස්ස ජීවිතයක්? ඕකනේ උඹට යන්න එපා කිව්වෙ අපි:no:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,373
    113
    හැපි එන්ඩින් දෙන්න බෑ කීවද දන්නෑ නැග්ගට පස්සෙ ... ගිනි තියන්න හිතෙනවා තමයි