හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්තානයකට පිරිසක් අයුතු ලෙස ඇතුළු වි එහි සේවකයන්ට පොලු වලින් පහරදී තුවාල සිදුකර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා බරපතල තුවාල සිදුකර තිබේ.
තුවාලකාරිය දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
https://www.ada.lk/breaking_news/සම්භාහන-මධ්‍යස්ථානයේ-හිමිකාරියට-ගිනි-තබා-ඝාතනය-කරයි/11-394812

