මේකට හිනාවෙන්න එපා බං...මට 30 ක් වෙනවා බං මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැ බං මම කසාද බදින්නත් ආස නැ ඒ වුනාට දැන්නම් මට ගොඩක් සෙක්ස් හැගීම් එනවා මට හෙනම අමාරුයි ඒක හිත එකග කරගෙන වැඩක් කරගන්නත් නැ spa එකකට යන්න හිතෙනවා බං ඒත් ඕවට ගිහිල්ලා ලෙඩක්වත් හැදුනොත් මුලු ජීවිතේම ඉවරයි.......ඇත්තටම ඔය යන එකෙක් කියපංකො ඇත්තටම එහෙම ගියොත් ලෙඩ හැදෙයිද....හරි අමාරුයි බං ඉවසං ඉන්න හිනාවෙන්න ජෝක් එකට ගන්න එපා 🥹
Condom දාලා කරනවා නම් ලෙඩක් හැදෙන්න ඉඩ සෑහෙන අඩුයි. එ‍්කත් sex නොකර condom දාලා කටට දෙන එක විතරක් වගේ නම්, නැත්නම් අතේ ගහන එක විතරක් වගේ නම් කොහොමත් ලෙඩක් හැදෙන්න ප්‍රායෝගික විදිහක් නෑ. අනික හැදුණත් හැදෙන බහුතරය bacterial නේ. එ‍්වා antibiotic එකක් බීලා, injection එකක් ගහලා නිකන්ම හොඳ කරන්න පුළුවන්. HIV වගේ බයක් තියෙනවා නම් PrEP එකක් බීලා ගියාම සම්පූර්ණ safe.
හැබැයි ඕක කෙටි කාලීනව විතරක් තියා ගනින්. Spa වලටම අැබ්බැහි වෙන්න එපා. Release එකකට වගේ පාවිච්චි කරාට ලොකු බයක් නෑ. හැබැයි ඊට පස්සෙ ටිකක් කෙල්ලො එක්ක කතා කරන්න පුරුදු වෙයන් හෙමීට.
මුලින් ලොකුවට ලස්සන හොයන්න යන්න එපා. සාමාන්‍ය පෙනුමක් තියෙන කෙල්ලෙක් සෙට් වුණොත් ගහපන්. මහ ලොකු අවුලක් නෑනෙ. කාලෙත් එක්ක උඹෙ confidence හැදිලා එනකොට ලස්සන එ‍්වා සෙට් වෙයි. මුලින්ම තෝරන්න ගියාම මොනවත් නෑ.
ගෑනුන්ටත් ටිකක් ඉව වගේ තියෙනවා බං. මේකට මට evidence නම් නෑ එ‍්ත් ටිකක් අත්දැකීමෙන් හිතෙන දෙයක්. උඹ පට්ට desperate, මාස ගාණකින් කිම්බක් දැකපු නැති එකෙක් නම් කෙල්ලන්ට එ‍්ක ඉබේම තේරෙනවා. ඉතින් කතා කරන්න ගියත් සෙට් වෙන්න ඉඩ අඩුයි.
ලස්සන නැති උන්ට හරි නිතර ගහල ඉන්නවා නම් එ‍්කෙන් confidence එක වගේම අනේ මන්දා hormone pheromone මොකක් හරි දේකුත් තියෙන පාටයි. හිතන් නැති විදිහට normal කතා කරන කෙල්ලො පවා අැඟට එන සීන් එකක් තියෙනවා. කෙල්ලෙක් ඉන්න, බැඳපු උන්ට එහෙමත් ඕක තියෙනවානෙ. එ‍්ක පවුල් කඩන්න එනවා කියල හිතුවට මගෙ නම් මතය එකම එකීට හරි නිතර ගහන නිසා එන සීන් එකක්. හරියටම දන් නෑ ඉතින්.
ඉතින් එ‍්ක තමයි කරන්න තියෙන්නෙ. උඹ දැනට normal ගිහින් අතේ පාරක් විතරක් ගස්සගෙන අාවට නම් කිසිම ලෙඩක් හැදෙන් නෑ එ‍්ක 100% ෂුවර්. බලන්නත් එක්ක එහෙම කරල බලහන්කො. පස්සෙ වැඩි වැඩ පුළුවන්.