Nikam minissu / spa ekema employees wennath puluwan police karayo kiwwataHukana scene eka. Oaka nagala giyoth nikan minissuth kappan ganii.
පොලීසියෙන් වගේ ඇදගෙන ඇවිල්ලා කරනවද දන්නේත් නෑනේ.
Or some crafty buggers in the neighborhoodIt seems that dirty cops have discovered a honey pot.
ෆුල් සර්විස් දෙනවා නම් විතරයි පොලිසියෙන් අල්ලන්න පුළුවන් ස්පා එකක්.නිකන් ආතල් එක දුන්නට පොලිසියෙන් අල්ලන්න බැ.
අනික අල්ලන වෙලාවේ සර්විස් එක ගන්න උන්ව හිරේ දාන්නත් බෑ. උන්ගෙන් එක්කෝ කට උත්තරයක් අරන් යවයි නැත්තන් නිකන්ම ගෙදර පල කියල යවයි. ලංකාවේ නීතිය අනුව සර්විස් එක දෙන එකී විතරයි වැරදි. සර්විස් එක ගන්න එකා වැරදි නැහැල්ලු.
සෝ ගායිස් චිල් අවුට්...
YesNikam minissu / spa ekema employees wennath puluwan police karayo kiwwata
පොලිස් කාරයෝ මුගේ ගෙවල් ගාවම උන්ද දන්නේ නෑ. නැත්තන් කොහොමද මුගේ ගෙදරයි වැඩ කරන තැනයි දන්නේ? එහෙම නෙවෙයි නම් මූ අමු ගොනෙක්.ගෙදරට කියනව කියලනෙ බය කරලා තියෙන්නෙ, බැඳපු එකෙක් වෙන්න ඇති
පොලිස් කාරයෝ මුගේ ගෙවල් ගාවම උන්ද දන්නේ නෑ. නැත්තන් කොහොමද මුගේ ගෙදරයි වැඩ කරන තැනයි දන්නේ? එහෙම නෙවෙයි නම් මූ අමු ගොනෙක්.
මිනිහ නං ආයෙ ස්පා එකක් පැත්ත බලල බත් වත් කන එකක් නැහ්SOLUTION : WESA GANU BALANNA YANA EKA NAWATHTHTAPPAN, SPA YANNA EPA,