මේ ටිකේ අනුර ගැනම කියවන්නෙ එයාට හුගක් ආසයි වගේ.
![]()
ඔව් මේ පාර අබ ඇටයක් හොයා ගන්න නෑ
මේ ටිකේ අනුර ගැනම කියවන්නෙ එයාට හුගක් ආසයි වගේ.
![]()
pirimingen karaganna eketh athal ekek thiyenawa...

නිකන්ම වෑහෙනවා ලන්සාට පාඩුයිඑහෙනම් ඉතින් ඔය සම්භාහන මධ්‍යස්ථාන කියන ටික වහල දාපං![]()
ඔයත් ඉදලා ඉදලා සැර ආතල් දෙනවා නේද පුතේමහින්ද මාතියාගෙ මැදමූලන ස්පා එකට දැනටමත් යනවා නේද?
හාහා ඕවා දාන්න එපා @erozan ඕවා බලන් #තේ ගහල මේකේ හලයිකොහෝමද රනිලා වෙස් වලාගෙන කොල්ලෝ අත ගාන්න ස්පා ගියාම![]()

Ekiyanne miniha pilagannawa hiv hadenna athule yanne wena gemak kiyala lolපිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.
ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.
ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.
-නෙත්-
@Solo Rider මොකද මචන් මේ වෙන්න යන්නෙ. රනිල් උබේ බිස්නස් වට්ටන්න නේද හදන්නෙ.
බැරිද ගෝඨව යැව්වා වගේ මෙයාවත් යවන්න .
Really really stupid decision.පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.
ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.
ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.
-නෙත්-

එහෙනම් @Solo Rider ජොබ් එක මාරු කරයි![]()