SPA යන කුකුලොන්ට කෙල වෙයි?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    මේ ටිකේ අනුර ගැනම කියවන්නෙ එයාට හුගක් ආසයි වගේ. :P

    view

    ඔව් මේ පාර අබ ඇටයක් හොයා ගන්න නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙනම් ඉතින් ඔය සම්භාහන මධ්‍යස්ථාන කියන ටික වහල දාපං :lol:
    නිකන්ම වෑහෙනවා ලන්සාට පාඩුයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    කොහෝමද රනිලා වෙස් වලාගෙන කොල්ලෝ අත ගාන්න ස්පා ගියාම 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සම්බාහන මධ්‍යස්ථාන අයිති කාරයෝ rn:

    the office bankruptcy GIF

    මහින්ද මාතියාගෙ මැදමූලන ස්පා එකට දැනටමත් යනවා නේද?
    ඔයත් ඉදලා ඉදලා සැර ආතල් දෙනවා නේද පුතේ 🤭🤭
    කොහෝමද රනිලා වෙස් වලාගෙන කොල්ලෝ අත ගාන්න ස්පා ගියාම 🤣
    හාහා ඕවා දාන්න එපා @erozan ඕවා බලන් #තේ ගහල මේකේ හලයි :no:
    ------ Post added on Jan 16, 2023 at 1:04 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,057
    113
    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.

    ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.

    ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.

    -නෙත්-
    Ekiyanne miniha pilagannawa hiv hadenna athule yanne wena gemak kiyala lol
     
    • Haha
    Reactions: siri_ayya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    @Solo Rider මොකද මචන් මේ වෙන්න යන්නෙ. රනිල් උබේ බිස්නස් වට්ටන්න නේද හදන්නෙ.
    බැරිද ගෝඨව යැව්වා වගේ මෙයාවත් යවන්න .
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.

    ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.

    ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.

    -නෙත්-
    Really really stupid decision.
    May be its only applied to ayurwedic therapitic messege clinics.
    But if all spa s remove females, STD transmission will ather increase.
     
    • Like
    Reactions: siri_ayya

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mona hutakk da bn hamatninma hira karanna ne hadanna me yakoo tawa tika dawasakin kellak ekka room ekaktwat yanna bari karai waga.