SPA වසංගතය සහ ලංකාවේ ලිංගිකත්වය.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    SPA වසංගතය සහ ලංකාවේ ලිංගිකත්වය.

    17.jpg

    ලංකාවේ ලිංගිකත්වය පිළිබද කතා කිරීම පවා සංස්කෘතියට සහ ස්බයත්වයට හානියක් නම් ලිංගික ක්‍රියාකාරකම් පිළිබද ඔබට සිතා ගත හැකිනේද?. නිකමට සිතා බලන්න. ලංකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් මිලට ගන්න පුළුවන්. එත් sex කියන දේ හැර.
    1 තමන්ගේ බිරිද මියගිය සැමියෙකු නම් .
    2 තම බිරිද රෝගී නම් සහ කාමුකත්වයට අකමැති නම්.
    3. තම බිරිද ගෙන් සැහීමකට පත් විය නොහැකි නම්.
    4. විවිද කාන්තාවන් ඇසුරු කිරීමට කැමති නම්.
    5. අවිවාහක අය සහ විවාහ වීමට සිටින ය.
    6. පළමු අත්දැකීම ගන්න ඉන්න අය
    ඉහත සදහන් කරන මිනිස් කොට්ටසවල අයවලුන් හට තමන්ගේ අවස්යතාවය ඉටු කර ගැනීමට නොහැකි අවස්ථා වලදී
    01. ගැනු අය සහ කුඩා ළමුන් අපහරණයට ලක් කිරීම.
    02. ගැනු නානවා හොරෙන් බැලීම ගෙවල් වලට හොරෙන් රිංගීම.
    03.බස් සහ කෝච්චි වලදී ලිංගික හිංසනයට ලක් කිරීම.
    04. තමන්ගේ ලිංගික අවයව අනිත් අයට පෙන්වීම.
    05.හැම වෙලාවේම ලිංගික ආතතියෙන් පෙලීම.
    SPA වලින් මේ ගැටළු වලට තාවකාලික විසදුමක් ලැබේ. මේවාට වැඩිපුර එන්නේ අවිවාහක අය සහ වයස්ගත පුද්ගලයන් වේ.
    රට තුල ඇති ඉතා අල්ප වූ SPA වලින් අපට නොපෙනෙන සමාජීය වගකීමක් ඉටු වේ. ම නම් සිතන්නේ සැම ගමකම මේවා ඉස්තාපිත කල යුතු වේ. මේවයින් උපයන මුදල් අපේම සහෝදර කාන්තාවන් අතට පත් වීම ඉතා හොදය. කුඩු ගසන සල්ලි රාත්‍රී සමාජ ශාලා වලට වියදම් කරන සල්ලි දුප්පත් කොල්ලෝ කෙල්ලෝ අතට පත් නොවේ. ඔබේ අදහස් පල කරන්න.
     
    • Like
    Reactions: KOTA NIHAL

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    What is most important is a major portion of money goes to Villeges. At least their living will be improved as happened in Thailand.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,158
    20,759
    113
    හස්තිශෛලපුර
    bump. O/L කරපු ගමන් කොල්ලෝ ත්‍රිවිල් වලට වැටුනා වගේ කෙල්ලොත් වලට වැටෙයිද?

    හොඳ නරක දෙකම තියෙනවා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ සංස්කෘතියත් එක්ක අපිට ඇමරිකාවේ වගේ කලබ් එකකට ගිහින් හෙලෝ... හායි කියල කෙල්ලෝ සෙට් කරගන්න බැහැ. ඒක නිසා ස්පා තිබිය යුතුයි, නමුත් පිරිසිදුකම සහ ඇතුලත වෙන දේවල් දැඩි ලෙස නියාමනය කල යුතුයි.

    මගේ පෞද්ගලික අදහස නම් මසාජ් එක අවසානයේ කරන හස්ත කර්මාන්තය එහි උපරිමය විය යුතුයි. මොකද ලිංගික අවශ්‍යතා කියන්නේ කනවා බොනවා වගේම අපි හැමෝටම දැනෙන සාමාන්‍ය හැගීමක්. එම අවශ්‍යතා වෙලාවට සම්පූර්ණ උනේ නැත්නම් එම පුද්ගලයාගේ මනස අවුල් වෙනවා. අපි උනත් දන්නවා සුරාන්තයෙන් පස්සේ හැමෝම සන්සුන්.

    කෙනෙක්ට කියන්න පුළුවන් " ඇයි පූර්ණ ලිංගික කටයුත්තක් කලාම මොකද කියල" ... ඔව් එහෙමත් පුළුවන්, හැබැයි ස්පා වල නෙමෙයි, ගණිකා මඩම් වල. මේක මගේ අදහස.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන

    තවම ගිහින් නම් නෑ. ඒත් කතාවට එකඟයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    bump. O/L කරපු ගමන් කොල්ලෝ ත්‍රිවිල් වලට වැටුනා වගේ කෙල්ලොත් වලට වැටෙයිද?

    හොඳ නරක දෙකම තියෙනවා..

    ooka thamai lankawe wenne
    gamwala rassawal nathi kello eelagata watenne ookata
    anika bn ape rate nithiya ekka baladdi deshapaluwo pathale un ekka ekka ekahuwela kello Wholesale daai.
    eeya passe africaawe wage raten 1/4 samaja rogiyo wei.