SPA වසංගතය සහ ලංකාවේ ලිංගිකත්වය.
ලංකාවේ ලිංගිකත්වය පිළිබද කතා කිරීම පවා සංස්කෘතියට සහ ස්බයත්වයට හානියක් නම් ලිංගික ක්රියාකාරකම් පිළිබද ඔබට සිතා ගත හැකිනේද?. නිකමට සිතා බලන්න. ලංකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් මිලට ගන්න පුළුවන්. එත් sex කියන දේ හැර.
1 තමන්ගේ බිරිද මියගිය සැමියෙකු නම් .
2 තම බිරිද රෝගී නම් සහ කාමුකත්වයට අකමැති නම්.
3. තම බිරිද ගෙන් සැහීමකට පත් විය නොහැකි නම්.
4. විවිද කාන්තාවන් ඇසුරු කිරීමට කැමති නම්.
5. අවිවාහක අය සහ විවාහ වීමට සිටින ය.
6. පළමු අත්දැකීම ගන්න ඉන්න අය
ඉහත සදහන් කරන මිනිස් කොට්ටසවල අයවලුන් හට තමන්ගේ අවස්යතාවය ඉටු කර ගැනීමට නොහැකි අවස්ථා වලදී
01. ගැනු අය සහ කුඩා ළමුන් අපහරණයට ලක් කිරීම.
02. ගැනු නානවා හොරෙන් බැලීම ගෙවල් වලට හොරෙන් රිංගීම.
03.බස් සහ කෝච්චි වලදී ලිංගික හිංසනයට ලක් කිරීම.
04. තමන්ගේ ලිංගික අවයව අනිත් අයට පෙන්වීම.
05.හැම වෙලාවේම ලිංගික ආතතියෙන් පෙලීම.
SPA වලින් මේ ගැටළු වලට තාවකාලික විසදුමක් ලැබේ. මේවාට වැඩිපුර එන්නේ අවිවාහක අය සහ වයස්ගත පුද්ගලයන් වේ.
රට තුල ඇති ඉතා අල්ප වූ SPA වලින් අපට නොපෙනෙන සමාජීය වගකීමක් ඉටු වේ. ම නම් සිතන්නේ සැම ගමකම මේවා ඉස්තාපිත කල යුතු වේ. මේවයින් උපයන මුදල් අපේම සහෝදර කාන්තාවන් අතට පත් වීම ඉතා හොදය. කුඩු ගසන සල්ලි රාත්රී සමාජ ශාලා වලට වියදම් කරන සල්ලි දුප්පත් කොල්ලෝ කෙල්ලෝ අතට පත් නොවේ. ඔබේ අදහස් පල කරන්න.