Spa Ceylon - black money

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113


    Spa ceylon ගැන මටත් පුදුමයි. Outlets හැමතැනම. loyal customer base එකක්වත් නෑ වගේ. කොහොම රන් කරනවද කවුරු ඉන්වෙස්ට් කරනවද කියලා මටත් දැනගන්න ඕනේ.
    ඒ වගේ බිස්නස් සෑහෙන ලංකාවේ තියෙනවා. Specially hotel industry එකේ.


    Loyal customers nah newe innawa anika very high profit margins. Experience eken kianne avg basket size eka oke around 14-20K rice pack kiao morniga kiai rambutan kiai gannawa kattiya adumagane podi cleanser ekak hri yana girls la