Spa ceylon perfume

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    ඕකෙන් අරන් ගමට යද්දී ගමේ උන් කියන්න ගත්ත අන්න අරු spa ගිහින් කියලා. දැන් නම් වෙනම තියුලිප් කවරයක් අරන් තමා යන්නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Screenshot_2023-01-21-23-51-03-353_com.android.chrome.jpg

    Mey tiken suwadama ko kada...
    Signature, Axe purfume wage smells tibeda
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උඹට බ්‍රෑන්ඩඩ් පෆියුම් ගන්න සල්ලි මදිනම් ගල්කිස්සේ LaPerfumerie ට්‍රයි කරන්න. උන් බ්‍රෑන්ඩඩ් ෆ්‍රැග්නන්ස් වල සුවදම හදලා මික්ස් කරලා දෙනවා 7000 ක් 7500 ක් වගේ ගානකට. උඹට ගිහින් සාම්පල් චෙක් කරන්න උනත් පුලුවන් අද ගිහින් ගහගෙන ගෙදර ගිහින් සුවද තියෙනවද බලන්න.

    LaPerfumerie.lk
    077 335 8528

    https://g.co/kgs/dBRDpE
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    උඹට බ්‍රෑන්ඩඩ් පෆියුම් ගන්න සල්ලි මදිනම් ගල්කිස්සේ LaPerfumerie ට්‍රයි කරන්න. උන් බ්‍රෑන්ඩඩ් ෆ්‍රැග්නන්ස් වල සුවදම හදලා මික්ස් කරලා දෙනවා 7000 ක් 7500 ක් වගේ ගානකට. උඹට ගිහින් සාම්පල් චෙක් කරන්න උනත් පුලුවන් අද ගිහින් ගහගෙන ගෙදර ගිහින් සුවද තියෙනවද බලන්න.

    LaPerfumerie.lk
    077 335 8528

    https://g.co/kgs/dBRDpE
    uba aragena tiyenawada ??
    can recomend da ?
    reviews nam hodai wage
    tfs anyways
     
    • Like
    Reactions: Roxxy2K

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    Meke male perfume නැද්ද 🤔
    තියනවා වර්ග 4ක්
    Spa Ceylon එකේ perfume කොහොමද? හොදයිද?
    Spa Ceylon කියන්නේ මට අනුවනම් අමුතුම විදිහක marketing බොරුවක් !

    එකේ තියන හැම බඩුවකම packing / packaging පට්ටම ලස්සනට, ගොඩක් luxury විදිහට හදනවා, shops වල ඇතුලත හා පිටත high class look එකක් දෙන්න සරසනවා. එතකොට මිනිස්සු හිතනවා ඔය ටින්, කුප්පි ඇතුලේ දාලා දෙන ඒවා සුපිරි , high class items කියලා. නමුත් ඔය ක්‍රීම් හා සුවද විලවුන් කිසිම වැඩකට නැති (not effective as expected) ලාබදායි ඒවා. නමුත් පෙනුම හා brand marketing නිසා මිනිස්සු රැවටෙනවා
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229

    Aniwa..