මම අරගෙන තියෙනවා වගේ බොරු කියන්න ඕනේ නෑනේ බං. මගේ යාලුවෙක් නම් පාවිච්චි කරනවා. ඌ තමයි මටත් කිව්වෙ ඇහුවම පට්ට සුවදයි ඌ ගාව ඌ දවසක් ගිහින් එකක් ගහන් එනවා, ආයේ තව දවසක් ගිහින් එකක් ගහන් එනවා. ඔය විදියට චෙක් කරලා ගන්නේ. ඌ නම් එතන රෙගියුලර් කස්ටමර් කෙනෙක්.uba aragena tiyenawada ??
can recomend da ?
reviews nam hodai wage
tfs anyways
උඹම ගිහින් බලපන්.
