Spa mattu sinhalu

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,242
    536
    113
    Ratnapura
    ගෑනියෙක් ඇරෙස්ට් කරන්ඩ කාන්තා පොලිස් නිලධාරියෙක් ඕනෙ නැද්ද. දැන් මුන් පැමිනිල්ලක් කරොත් ජීප් එකේ ගෙනියන ගමන් අතවර කරා කියල මොකද වෙන්නෙ
    matath thiyana prashnayak
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,346
    168,439
    113
    එකමත් එක රටක
    ගෑනියෙක් ඇරෙස්ට් කරන්ඩ කාන්තා පොලිස් නිලධාරියෙක් ඕනෙ නැද්ද. දැන් මුන් පැමිනිල්ලක් කරොත් ජීප් එකේ ගෙනියන ගමන් අතවර කරා කියල මොකද වෙන්නෙ
    එහෙනම් මුන්ට තව මොනවද කරන්න තියන අතවර කියලා අපේ උපාසකලා fb වල පින්තුර ටිකත් හොයාගෙන දාල කරගෙන යන spa වැඩේ වත් කරන්න බැරි කරයි.
     
    • Like
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,863
    50,206
    113
    සේදවත්ත
    පොන පොන්න රටක්ද ඕයි මේ. අංතපුර දාගෙන ඉදපු ඉතිහාසයක . අනික කිසිම වැරදිකරුදෙක්ට පොලිසියට අරහෙම කතා කරන්න අයිතියක් නෑ සහ කාන්තා පොලිස් නිලධාරිනියක් නෑ. මීඩියා එක ඊට වඩා තුප්පහි අනික ලංකාවේ ලිංගිකව හැසිරීම පාපයක් . 😂 මොන ගෝත රටක්ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    පොන පොන්න රටක්ද ඕයි මේ. අංතපුර දාගෙන ඉදපු ඉතිහාසයක . අනික කිසිම වැරදිකරුදෙක්ට පොලිසියට අරහෙම කතා කරන්න අයිතියක් නෑ සහ කාන්තා පොලිස් නිලධාරිනියක් නෑ. මීඩියා එක ඊට වඩා තුප්පහි අනික ලංකාවේ ලිංගිකව හැසිරීම පාපයක් . 😂 මොන ගෝත රටක්ද
    ඒ කෙල්ලෝ කරලා තියෙන නීතී විරෝධී වෑඩේ මොකක්ද? බලපන් ඒ ළමයින්ට කතා කරන විදිහ.. අඩු කුලේ පර හෑත්ත.. ඕකුන්ට නගින්නේ නෑතිව ඈති ඔච්චරම අමාරුව. ඕක නීතිගත කරන්න ඕනේ බන්. මම ක්ලිප් එකෙ යෑව්වා දන්න සමාජ ක්‍රීයාකාරිකයන් සෙට් එකකට. බලපියව් කියලා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,324
    9,234
    113
    Dubai
    බලපන් මුන්ගේ සද්දේ? රටේ ලොකු ලොකු හොර මැරකම් වල ඉස්සරහා දෙකට නැමෙන පොලිසිය මේ වගේ අහින්සක ගෑනු ටිකක් අල්ලලා වීරයෝ වගේ හැසිරෙනවා. මුස්ලිම් රටවල් වෙලත් මේ රටවල් වල ස්පා ඕන තරම්. ඒවා මෙහෙම අල්ලන්න එන්නේ නෑ. නීති දාලා තියෙනවා. ඒවාට යටත්ව කරගෙන යන්න අවසර දීලා තියෙනවා. ඒකට ලංකාව.
     
    • Like
    Reactions: Big Cass

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,284
    113
    ඒ කෙල්ලෝ කරලා තියෙන නීතී විරෝධී වෑඩේ මොකක්ද? බලපන් ඒ ළමයින්ට කතා කරන විදිහ.. අඩු කුලේ පර හෑත්ත.. ඕකුන්ට නගින්නේ නෑතිව ඈති ඔච්චරම අමාරුව. ඕක නීතිගත කරන්න ඕනේ බන්. මම ක්ලිප් එකෙ යෑව්වා දන්න සමාජ ක්‍රීයාකාරිකයන් සෙට් එකකට. බලපියව් කියලා
    හොරා පොලිස් වගේ ගිහින් වටලන එක නෙමේ කරන්න ඕන නීතිගත කරන එක
    හාමුදුරුවෝ සිවුර උස්සගෙන ආවොත් එළවලා දාන්න තියෙන්නේ
    පාරේ පිස්සෝ වගේ යන බස් කාරයෝ අල්ලපන්කෝ ඔච්චර අමාරුනම් ස්පා කෙල්ලෝ පස්සේ දුවන්නේ , නිකරුනේ මිනිස්සු පාරේ මැරෙන එක හරි අඩු වෙනවා.
     
    • Like
    Reactions: Big Cass

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    spa danna denna hodai police ballo pauuuu..sadde dala podi un allan gihin lokko bannama kakka poddak gihin aya eliyata danawa..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,449
    27,002
    113
    Kandy
    පොන්න පොලිස් කාරයෝ සපා වල කෙල්ලොන්ටත් සල්ලි නොදී බලෙන් වගේ කරනවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං පොලිසියෙ උන්ට රෙස්පෙක්ට් කරයිද මිනිස්සු..වෙන රටවල වැරදිකාරයොන්ට උනත් පොලිසියෙ අය ජෙන්ටල්මන්‍ඩ්‍,ලේඩි කියල කථා කරන්නෙ..ඒකට මුං..මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි අරන් මිනිස්සුන්ට ම බණින සක්කිලි බල්ලො..8 පාස් අැමතියෙක්ටනම් සැලියුට් වුනත් ගහයි.