space bar එක ඔබන්ඩ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෙඔ ඕක දැන් බෝරින් බන්,ඉස්සර යූ ටියුබ් එකේ වීඩියෝ ලෝඩ් වෙනකොට නයා ගේම් එක ගහන්න පුලුවන්.දැන් අලුත් කරාට පස්සෙ පුලුවන්ද දන්නෙ නෑ,මම දැන් ගූගල් එකේ පැක්මෑන් ඩූඩ්ල් එකෙන් පැක් මෑන්නම් ගහනවා ආතල් එකේ :lol::lol::lol: