space bar එක ඔබන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    පොඩ්ඩකට රවුටරේ නිමන්ඩ.. නැත්තං මොන ක්‍රමේකින් හරි නෙට් එක නවත්තන්ඩ
    ඊට පස්සෙ බ්‍රවුසර් එක ඕපන් කරගෙන..
    මෙහෙම තියෙන කොට කී බෝඩ් එකේ ස්පේස් බාර් එක ඔබන්ඩ


    Capture.JPG

    :lol::lol:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පොඩ්ඩකට රවුටරේ නිමන්ඩ.. නැත්තං මොන ක්‍රමේකින් හරි නෙට් එක නවත්තන්ඩ
    ඊට පස්සෙ..
    මෙහෙම තියෙන කොට කී බෝඩ් එකේ ස්පේස් බාර් එක ඔබන්ඩ


    View attachment 62945

    :lol::lol:
    Uba adada danne? :lol::lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මං දාන හැම එකම උඹල දන්නවනෙ බං.. :growl:
    :(
    :(
    අඩෝ එහෙම අවුලක් ගන්න කීවෙ නෑ. ඔහොම දාපන්. අපි දැනගෙන හිටියත් මේකෙ කීවෙ නෑ නෙ. උඹ තමා දැණුම බෙදාගත්ත පළවෙනියා. I appreciate that machan.