Spair Parts Shop

thimana

Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    මගේ අයිඩියා එකක් තියනවා බයික් ස්පෙයාර් පාට්ස් ශොප් එකක් පටන් ගන්න කවුරු හරි කියා දෙනවද කරන්න ඕන විදිහ.

    යෙදවිය යුතු මුදල?
    කම්පැනි එකකින් බඩු ගන්න විදිහ?
    බෑන්ක් ගැරන්ටි ඕනද?
    ඒක ගන්න ඕන විදිහ?



    Please Help
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    bank guarantee ekak onidha danne ne.
    but ganna vidiha dannawa.
    fixed deposit ekak damala ekata ganna eka thama lesima. bank eka podi fee ekak gannawa. deposit eka oyata release karanne ne ara company eken kiyanakam.

    thawa idamak, niwasak thiyalath puluwan, eth kal yanawa.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    මගේ අයිඩියා එකක් තියනවා බයික් ස්පෙයාර් පාට්ස් ශොප් එකක් පටන් ගන්න කවුරු හරි කියා දෙනවද කරන්න ඕන විදිහ.

    යෙදවිය යුතු මුදල?
    කම්පැනි එකකින් බඩු ගන්න විදිහ?
    බෑන්ක් ගැරන්ටි ඕනද?
    ඒක ගන්න ඕන විදිහ?



    Please Help
    Apeth mathale patthe shop ekak Thiyanawa ekata Danna monawath nathiwa enne Matath dana ganna oni oya dewal tikama Thama Bump


    Jaya wewa