Spam ද කියල බලාගන්නේ කොහමද?
මචංස්ලා, ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ඒක ස්පෑම් එකක්ද කියලා බලන්න විදියක් තියෙනවද?

මචංස්ලා, ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ඒක ස්පෑම් එකක්ද කියලා බලන්න විදියක් තියෙනවද?

Spam kiyana eke thetuma uba patalawagena machan.
firewall ekak thiyana virus scanner ekak daganna. Link gana dana ganeema hariyata enne purudden thama. Samanya user kenek wa moda karanna puluwan krama godai.ow machn. tikak patalenawa thamai. chat waladi some links ewanawane.... ewa click kalama awlak na kiyala dana ganne kohamada?
firewall ekak thiyana virus scanner ekak daganna. Link gana dana ganeema hariyata enne purudden thama. Samanya user kenek wa moda karanna puluwan krama godai.
Enisa mona link eka dunnath eken mona hari download wenawa nam download karanna ho install karanna epa. Username/password ho wena mona hari secret details illanwa nam ewa denna epa.
ලින්ක් ක්ලික් කරන්නෙ නැති තරමට හොඳයි මචන්! මොකද කිව්වොත් සමහර ක්රම තියෙනවා උඹ ක්ලික් කරපු ගමන් උඹේ කුකීස් සේරම වෙන එකෙක්ගේ අතට යනව. කුකීස් රීඩ් කරලා පාස්වර්ඩ් ගන්න පුළුවන්.
therumak nathi page ekak open una nam ai ehema une kiyala ewapu ekkenagen ahanna. Danne nathi kattiya ewana link kohomath click karanna epa.thanx bosa. but link 1k click karala mokak hari page 1k open unata awlak nadda? (melo therumak nathi page 1k)
ගොඩක් වෙලාවට අයි පී එකකින් පටන් ගන්න ලින්ක් ක්ලික් කරන්න එපා! පුළුවන් තරම් ලින්ක් එක ක්ලික් නොකරම ඉඳපන් මචන්.මටත් දැනගන්න ඕන වුනේ ඒක තමා.... ඒ වගේ ලින්ක් කලින්ම අදුනගන්න පුලුවන්ද?
therumak nathi page ekak open una nam ai ehema une kiyala ewapu ekkenagen ahanna. Danne nathi kattiya ewana link kohomath click karanna epa.
හැබැයි FB වල එහෙම තියනවා එවන කෙනා නොදැන එයාගේ Chat එකෙන් එන ඒවා...
ඒ නිසා Click කරන්න කලින්ම මොකක්ද මේ Link එක කියලා අහන එක ඇඟට ගුණයි...
![]()
එකෙක් ඉන්ෆැක්ට් උනාම අනිත් උන්ටත් ඔටෝ ලින්ක් එක යන සීන් එක
therumak nathi page ekak open una nam ai ehema une kiyala ewapu ekkenagen ahanna. Danne nathi kattiya ewana link kohomath click karanna epa.
ගොඩක් වෙලාවට අයි පී එකකින් පටන් ගන්න ලින්ක් ක්ලික් කරන්න එපා! පුළුවන් තරම් ලින්ක් එක ක්ලික් නොකරම ඉඳපන් මචන්.
හැබැයි FB වල එහෙම තියනවා එවන කෙනා නොදැන එයාගේ Chat එකෙන් එන ඒවා...
ඒ නිසා Click කරන්න කලින්ම මොකක්ද මේ Link එක කියලා අහන එක ඇඟට ගුණයි...
![]()