Spam නොකර Forum Website එකක් ප්‍රසිද්ද කරන්නේ කොහොමද?

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Spam නොකර Forum Website එකක් ප්‍රසිද්ද කරන්නේ කොහොමද?

    වෙන Forum එකක Spam කරන්නේ නැතුව Forum site එකක් ප්‍රසිද්ද කරගන්නේ කොහොමද? :confused: :confused: :confused: උදව් කරන්න පුලුවන්ද?
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කොහෙද ඉන්න Rep Power නැති බූරුවෙක් -14 කියල Neutral rep එවල තිබ්බ, උගේ ගිය ආත්මේ (real account එකේ) පුරුද්දට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහෙද ඉන්න Rep Power නැති බූරුවෙක් -14 කියල Neutral rep එවල තිබ්බ, උගේ ගිය ආත්මේ (real account එකේ) පුරුද්දට.

    same here :lol:

    Spam නොකර Forum Website... 07-11-2018 10:25 PM indaa thota adda -14

    BOLLYWOOD SONGS IN PUBLIC 07-11-2018 10:01 PM pala ponnaya yanna -14

    ෆේක් 1කට වඩා තියෙන පොන්නයෙක් වගේ පෙන්නේ.:lol::lol::lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුලිං මිනිස්සු හොයන දෙයක් දීපං පොඩි පාඩුවක් විඳගෙන හරි :)
    film x264න් වගේ encode කල්ල size එක අඩු කල්ල දුන්නෑකි. දැනටමත් දෙනවද දන්නෑ හැබැයි. එලකිරිය මුල් කාලෙ කලා වගේ සින්දු දුන්නෑකි. එක පාර මෙම්බර්ස්ල හොයන්න නං යන්න එපා කවුරුත් පාලු ෆෝරම් එකකට ජොයින් වෙන්න එන්නෑ. එක්කො මුලින් register නොවී එවෙලෙ කැමති නමක් දාගෙන ඕනෙ දෙයක් ලියන්න පුලුවන් වෙන්න හදපං. එතකොට අසහන කාරයොවත් එයි :lol:
     
    හැම forum එකේම වගේ පලවෙනි මෙම්බර් SPAM කාරයෙක් කියල මං අහල තියෙනවා. Thanks මං try කරන්නම්.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    same here :lol:

    Spam නොකර Forum Website... 07-11-2018 10:25 PM indaa thota adda -14

    BOLLYWOOD SONGS IN PUBLIC 07-11-2018 10:01 PM pala ponnaya yanna -14

    ෆේක් 1කට වඩා තියෙන පොන්නයෙක් වගේ පෙන්නේ.:lol::lol::lol:

    හ්ම්.. මේකේ rep දෙන එවුන්ගේ username තිබ්බනම් රෙදි ගැලවෙන්න ගහනවමයි මම.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    rep කපන එක අවුලක් නැහැ බන් කෙලින්ම බනින්නේ නැතුව හැංගිලා කුණුහරුපෙන් බනින එවුන් මට පෙන්නන්න බෑ. :> pessimist Thanks for rep.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    rep කපන එක අවුලක් නැහැ බන් කෙලින්ම බනින්නේ නැතුව හැංගිලා කුණුහරුපෙන් බනින එවුන් මට පෙන්නන්න බෑ. :> pessimist Thanks for rep.

    ඔය උඹව අවුස්සන්න බං කපන්නෙ :rolleyes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හ්ම්.. මේකේ rep දෙන එවුන්ගේ username තිබ්බනම් රෙදි ගැලවෙන්න ගහනවමයි මම.

    forum එකක් කරනවානම් ඉවසන්න පුරුදු වෙන්න වෙනවා තව ගොඩක් :yes:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    i am practising, you can see it, http://sinhaya.ooo & see 'Last Post' column. It will be 'No Posts' Forever. :sorry:

    :)

    ඊයේ යන්න බැරිව තිබුනේ. malware කතාවක් කිව්වා. දැන් හරි. :yes:

    ෆේස්බුක් දැම්මද?
    සමහර ෆෝරම් කරනවා දැකලා තියනවා
    දවසේ හෝ සතියේ හොඳම ත්‍රෙඩ් එක දාපු කෙනාට රීලෝඩ් එකක් දෙනවා
    නැත්නම් මොනවා හරි තෑග්ගක් දෙනවා.

    අනිත් එක ඔයාටම පුළුවන් මොනවා හරි හිතලා වැදගත් විදියේ ත්‍රෙඩ් ටිකක් මුලින් දාන්න.
    ඉන්ටර්නෙට් එකෙන් විස්තර හොයලා ලස්සනට ලියලා.
    ජරාව නම් දාන්න එපා, වැල කතා nude හෙම නම්. :rolleyes:

    මේවාම නැතුව අළුතෙන් හිතලා හිත ඇදෙන විදියේ දෙයක් කරන්න පුළුවන් නම් තව වටිනවා.

    ජයවේවා! :)
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    :)

    ඊයේ යන්න බැරිව තිබුනේ. malware කතාවක් කිව්වා. දැන් හරි. :yes:

    ෆේස්බුක් දැම්මද?
    සමහර ෆෝරම් කරනවා දැකලා තියනවා
    දවසේ හෝ සතියේ හොඳම ත්‍රෙඩ් එක දාපු කෙනාට රීලෝඩ් එකක් දෙනවා
    නැත්නම් මොනවා හරි තෑග්ගක් දෙනවා.

    අනිත් එක ඔයාටම පුළුවන් මොනවා හරි හිතලා වැදගත් විදියේ ත්‍රෙඩ් ටිකක් මුලින් දාන්න.
    ඉන්ටර්නෙට් එකෙන් විස්තර හොයලා ලස්සනට ලියලා.
    ජරාව නම් දාන්න එපා, වැල කතා nude හෙම නම්. :rolleyes:

    මේවාම නැතුව අළුතෙන් හිතලා හිත ඇදෙන විදියේ දෙයක් කරන්න පුළුවන් නම් තව වටිනවා.

    ජයවේවා! :)

    Thank You! :yes::yes: