Spam calls

C_S_M

Well-known member
  • May 8, 2023
    3,210
    3,557
    113
    Kandy
    Mewata legal action ekak ganna berida? Mata hemadama commercial credit eken calls enawa wena kenekge namak ahala
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    වෙන රටවලනම් පැකේජ් ඵකටම ඵනවා internet and call security..spam call block කරනවා ඒකෙන්..පොඩි ගාණක් ගෙවන්න ඕන මාසෙකට..

    y9dQB3D.png
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    karimayak ban oka nam, lesima de ena ena call eka Block karanna and use Truecaller, eketh adds enawa popout wena kali wala, dual sim ekak nam data use wenne nathi sim ekata call eddi Truecaller doesnt work properly wifi innawa nam sira. rathu paten enawa spam call kiyala.
     
    • Like
    Reactions: C_S_M

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    Mewata legal action ekak ganna berida? Mata hemadama commercial credit eken calls enawa wena kenekge namak ahala
    Branch Manager ta katha karala amathapan, mata calls enna gaththa BOC manager kenekd kiyala ahala, ra 10 th calls enawa, baladdi BOC ATM ekka manager ge number eka kiyala mage number eka tiyenne, mn daws dekak adala branch eka danuwath kara wisadumak na, manager ta call karala amathuwa pora edama wade balal, ethana wela tynne eka number ekk wens wela thama mata calls awith tynne
     
    • Like
    Reactions: C_S_M

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,243
    14,000
    113
    35
    Spain
    මන් නම් ඒ හැම එකක්ම එන පළමු සැරේ බ්ලොක් කරනවා. ඊට පස්සේ උගෙන් ආපහු ඒවා එන්නේ නෑ. එත් ඉතින් අංක බිලියන ගානක් තියෙන එකේ තේරුමක් නැහැ වගේ තමයි. හැම මනුස්සයම ඕක කරනවා නම් ඕකුන් වැඩේ නවත්වයි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    මන් නම් ඒ හැම එකක්ම එන පළමු සැරේ බ්ලොක් කරනවා. ඊට පස්සේ උගෙන් ආපහු ඒවා එන්නේ නෑ. එත් ඉතින් අංක බිලියන ගානක් තියෙන එකේ තේරුමක් නැහැ වගේ තමයි. හැම මනුස්සයම ඕක කරනවා නම් ඕකුන් වැඩේ නවත්වයි.
    Same here.
     
    • Like
    Reactions: Inigo Montoya