Spare part business

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    වාහන අමතර කොටස් ව්‍යාපාර යක් අරම්බ කරන්නෙ කොහොමද ?

    1598606777210.jpeg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබට මේ ගැන හොද දැනුමක් තියෙන්නෙ ඕනි. කොටින්ම කියනව නම් ඇනයක් දැක්ක ගමන් මේක කොහෙටද සෙට් වෙන්න ඕනි කියලා උබට දැනෙන්න ඕනි. උබට මේක බැරි නම් හොද ගෝලයෙක් ගන්න වෙනවා.

    ත්‍රීවීල්, බයික් විතරක් ටාගට් කරලත් වැඩක් නැ. දැන් වෙනකොට බජාජ් වගේ සර්විස් සෙන් ටර්වල ඔක්කොම ස්පෙයා පාට් තියනවා. කාර් , ලොරි වගේ වාහන තමයි වැඩිය ටාගට් කරන්න ඕනි.

    උබට පුළුවන් නම් වාහන බැට්‍රිත් මේකත් එක්කම පටන් ගනින්. ඒක හොද බිස්නස් එකක්. තව ඩෙකරේෂන් අයිටම් වගේ ඒව ගැනත් පොඩ්ඩක් හිතලා බලපන්.
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    uba target karana vehicle eka select kara ganna. threewheel da car da and etc. itagata genuine spare parts karanawa nam dealership ekak ganna. neththam oyama supply karaganna widihak hoya ganna oni
     
    • Like
    Reactions: D_Mad

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    uba target karana vehicle eka select kara ganna. threewheel da car da and etc. itagata genuine spare parts karanawa nam dealership ekak ganna. neththam oyama supply karaganna widihak hoya ganna oni

    Genuine spare part karanna dealership ganne kohomada
     
    • Like
    Reactions: D_Mad

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    me dawas wala nam poddak case...
    spares order karanna lankaewen eliyata salli yawanna amaryi bank walin...
    90 days credit ganna kiyanawa

    clear karannath amarui.....

    Damma echara barapathala wadakata atha gahanna danumak na .mehe agent kenek gen badu ganna widiya thama danaganna ona
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    වාහන ගැන දැනුම නන එකටම තියෙන්න ඕනි...කාබලේටරේ නීඩ්ල් එක බලල බයිකේ මොඩ්ල් එක කිව්වා මම මේ ලගදි ගියාම..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    Damma echara barapathala wadakata atha gahanna danumak na .mehe agent kenek gen badu ganna widiya thama danaganna ona

    ehema nam therumak naa... uba koheda oka danna balapuroththu wenne...
    colombo, kurunegala wage spares laga thiyana pathi wala nam oya krameta ubata mahasiyata hari yana gaanak hoyaganna amaru wey lankawen ganna ganan walata.... ubata 10%k wath nathiwa business karanna weyiiii....
    import kaloth nam gahe badu salli
    krame allaganna eka thama amaru..
    japan / china kawru hari inna onaa wade karanna... nathiwa poddak amaruyi....
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    Genuine spare part karanna dealership ganne kohomada


    Lankawe company ekata katha karanna. example bajaj dealership ekak gannawa nam david peiris ompany ekata katha karanna. eyage oya karanna balaporthtu wena brand eka balala ompay ekata katha karanna