Spare parts business එකක් පටන් ගන්නේ කොහොමද බන්?

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Spare parts business එකක් පටන් ගන්නේ කොහොමද බන්?

    අඩෝ Spare parts buisness එකක් පටන්' ගන්නේ කොහොමද බන්? Custom එකෙන් clear කර ගන්නේ කොහොමද? Import regulation මොනවා හරි තියෙනවද? දන්නා එකෙක් කියපල්ලකෝ
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775
    113
    machan mulinma decide karanapan mona wage spare parts da karanne kiyala.....toyota witharada? bajaj da? neeththam tractors da?

    Uba direct import karanawa nam suppliers ekka connection hada hganna oni? Ita passe orders place karanna oni?

    Neththam ubata upuwan dealership ekak ganna local agent kenek ge
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    spare පාර්ට්ස් duty වෙනස් කෑල්ලෙන් කෑල්ල වගේම හදපු රට අනුවත්... japan වගේ ඒවාට ටිකක් වැඩි duty ගහනවා... Thailand Vietnam වගේ අඩුයි.... දැනට කොහොමත් 2% NBT + 11%VAT + 7.5%PAL ගෙවන්න ඕන..... ඔය business එකම කරන අය දන්නවා කොහොමද rates කියල එහෙම.... හොදටම දන්නා කෙනෙක් උදව් කරාවි ....
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අඩෝ Spare parts buisness එකක් පටන්' ගන්නේ කොහොමද බන්? Custom එකෙන් clear කර ගන්නේ කොහොමද? Import regulation මොනවා හරි තියෙනවද? දන්නා එකෙක් කියපල්ලකෝ

    මුලින් Local Dealer කෙනෙක් අල්ලගෙන Business එකට හුරු වියන් :D
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    thanks mcn.. මං හොයලා බලන්නම් තව විස්තර. Taiwan වලින් තමා ගේන්න හිතන් ඉන්නේ.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    bump.. Tax case hinda venna athi..Toyota lanka un aya Japan oil eka grnne nallu.. Singapore ekalu genne..ekama thama ithn..raten ratata gahana tax venas athi
     

    presanth

    Active member
  • Apr 22, 2008
    943
    66
    28
    Colombo nemei
    Matath Idea ekak thiyenawa. Dubai wala mama inne, Lankawata parts tikak ewanna. Custom duty thamai wade.


    Kawruth danna kenek innawanam niyamata wade denna puluwan.:yes::yes:
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ජපන් රිකන්ධිසන් ගැන පොඩ්ඩක් හොයල බලන්න.දාන්න ඉන්න පැත්ත අනුව තමයි වැඩේට බහින්න ඕනේ,
     

    33Rox

    Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    Machan mamath patan ganda kiyala inne...bike nd Three wheeler parts shop 1k....

    bt....no idea about dealers.....