අඩෝ Spare parts buisness එකක් පටන්' ගන්නේ කොහොමද බන්? Custom එකෙන් clear කර ගන්නේ කොහොමද? Import regulation මොනවා හරි තියෙනවද? දන්නා එකෙක් කියපල්ලකෝ
මුලින් Local Dealer කෙනෙක් අල්ලගෙන Business එකට හුරු වියන්![]()
local dealers la kohenda bn hoya ganne
Douglas and Sons - Exedy, NGK, ..
Ruhunu Motors - Aisin, NSK, Bando, 555, HKT, Denso
Dimo - TATA, Bosch
David Peiris Motor Company - Bajaj
AMW - suzuki, Maruti
Ideal Motors - Mahindra
etc

