එළකිරිවාසීන්ගෙ අදහස් අවශ්‍යයි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    බ්‍රෝ ඔයාගෙ කලින් බිස්නස් එක කොළඹ කරන්න පුලුවන් ද.

    ප්‍රොෆිට් එකක් ගන්න තරමට.

    මට ආසයි ඔය equipment selling business එකක් start කරන්න. help me.
    පුලුවන්ද කියන්නෙ? තේරුණේ නෑ බන්.
    Demand එකක් තියනවානම් පුලුවන් ඉතින්. මෙහෙ ගමේ ගොවිතැන් කරන අයනෙ ඉන්නෙ, ඒ දවස්වල competition එකක් තිබ්බෙත් නෑ ලොකුවට. ඒ නිසා වැඩේ හොඳට ගියා. ඒ දවස්වල කරේ tools, equipment නෙවෙයි, පොහොර, කෙමිකල් වර්ග, සහ වී ගත්තා, අපි එක්ක කන්න පුරාම ගණුදෙනු කරන අය අපිටම වී දුන්නා.

    Harvest will be reduced by 2/3. This is why that name was given Kabanika Bayya. So you will be 2.0.
    මේක වෙනම සීන් එකක් බන්. අනිත් රටවල ලොකු potential එකක් තියනවා. රට කාබනික කරන්න හදනවා නෙවෙයි.
    ------ Post added on Nov 18, 2025 at 4:41 AM

    ඔයා කලින් බිස්නස් එක කරේ කොහෙද?
    ගෙදර අයට අසනීප උනේ ඇයි?

    මමත් පෝර බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ ඒකයි අහන්නේ?
    අපේ වත්තෙම කඩ කාමර දෙකක් කරේ. අසනීප උනේ කියන්නෙ ඔලුව රිදෙනවා, ඇස් පෙනීම අඩුයි කියල නිතරම කියන්න ගත්තා. තෙල් පොහොර වලට ඕනෑවට වඩා expose වෙන නිසා කියල තමයි අපි සැක කරේ. Open rack වල store කරල තිබ්බෙ, ඒ ගැන ලොකුවට හිතුවෙ නැතුව ඇති ඒ දවස්වල.
    පොහොර වලට ලොකු කේස් එකක් නෑ දන්න විධියට බන්.
    ------ Post added on Nov 18, 2025 at 4:46 AM

    bump, dhiyathe organic shop ekak thiye ne. link ekak hoyaganna puluwan weyi balanna.
    හොයලා බලන්නම් මචන් 😍
    ------ Post added on Nov 18, 2025 at 4:47 AM

    organic withatak target karala karanna epa.
    හේතුව?
    ගෙදර අය තවත් වයස නිසා රිස්ක් එකක් ගන්නත් බෑ ඒ අය කැමතිත් නෑ බන්.
    ------ Post added on Nov 18, 2025 at 4:49 AM
     
    • Like
    Reactions: Bam

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    ඔගනික් වලට හිතන් නැති මාර්කට් එකක් තියෙනවා බං.... අපේ මල්ලි එක කරන නිසා දන්නේ.... කල්පනා කරලා මෑච් එක ගහපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    චූටියට පටන් ගනින්. පස්සේ චුට්ට චුට්ට expand කරපන්. මුලින්ම මහ පරිමාණයෙන් හිතන්න යන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද. මට නම් ඕවා ගැන අයිඩියා එකක් නෑ බන්. උඹ field එකේ හිටපු නිසා දන්නවා ඇති. ඔය පෝර එහෙම තොග පිටින් ගන්න පුළුවන් මචන් කොළඹ Bankshall street එකෙන්. ගූඩ් ලක්‌ මචන්. ❤️
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    ඔගනික් වලට හිතන් නැති මාර්කට් එකක් තියෙනවා බං.... අපේ මල්ලි එක කරන නිසා දන්නේ.... කල්පනා කරලා මෑච් එක ගහපන්
    මචන්.. මල්ලි මොකද බන් කරන්නෙ. වගා කරනවා කියල දන්නවා.

    චූටියට පටන් ගනින්. පස්සේ චුට්ට චුට්ට expand කරපන්. මුලින්ම මහ පරිමාණයෙන් හිතන්න යන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද. මට නම් ඕවා ගැන අයිඩියා එකක් නෑ බන්. උඹ field එකේ හිටපු නිසා දන්නවා ඇති. ඔය පෝර එහෙම තොග පිටින් ගන්න පුළුවන් මචන් කොළඹ Bankshall street එකෙන්. ගූඩ් ලක්‌ මචන්. ❤️
    මම නෙවෙයි කරේ බන්. තාත්තා. තාම කනෙක්ෂන්නම් තියනවා, ඒත් organic කරල නෑ. එක කාමරයක hydroponic පටන් ගන්නවා අදම.
    ------ Post added on Nov 18, 2025 at 10:23 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි කලින් කෘෂි රසායන, පොහොර බිස්නස් එකක් කරා. ඊට පස්සේ නතර කරා විවිධ හේතු නිසා. වස විස නිසා, ගෙදර අයටත් අසනීප නිසා ඒකම ආයේ පටන් ගන්න බෑ.
    මට අදහසක් තියනවා Organic farming වලට ඕනේ කරන දේවල් බිස්නස් එකක් විදියට ආයෙත් පටන් ගන්න. මොකද හිතන්නේ? හොඳ අදහසක් නෙවෙයිද?, niche එකක් නිසා risk එක වැඩියිද? මේ අයිඩියා එක scale-up කරන්නේ කොහොමද? කොච්චර විතර capital එකක් ඕනේ වෙයිද? Reliable suppliers ලා හොයාගන්නත් ඕනේ.
    ubata customer base ekak tiyeda ?
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Other countries use it because they have more empty land that can be farmed and more money to spend on farming. We don't have either of those. Kabanika Bayya 1.0 should have known that. So don't do what he did.
    පුලුවන්ද කියන්නෙ? තේරුණේ නෑ බන්.
    Demand එකක් තියනවානම් පුලුවන් ඉතින්. මෙහෙ ගමේ ගොවිතැන් කරන අයනෙ ඉන්නෙ, ඒ දවස්වල competition එකක් තිබ්බෙත් නෑ ලොකුවට. ඒ නිසා වැඩේ හොඳට ගියා. ඒ දවස්වල කරේ tools, equipment නෙවෙයි, පොහොර, කෙමිකල් වර්ග, සහ වී ගත්තා, අපි එක්ක කන්න පුරාම ගණුදෙනු කරන අය අපිටම වී දුන්නා.

    මේක වෙනම සීන් එකක් බන්. අනිත් රටවල ලොකු potential එකක් තියනවා. රට කාබනික කරන්න හදනවා නෙවෙයි.
    ------ Post added on Nov 18, 2025 at 4:41 AM

    අපේ වත්තෙම කඩ කාමර දෙකක් කරේ. අසනීප උනේ කියන්නෙ ඔලුව රිදෙනවා, ඇස් පෙනීම අඩුයි කියල නිතරම කියන්න ගත්තා. තෙල් පොහොර වලට ඕනෑවට වඩා expose වෙන නිසා කියල තමයි අපි සැක කරේ. Open rack වල store කරල තිබ්බෙ, ඒ ගැන ලොකුවට හිතුවෙ නැතුව ඇති ඒ දවස්වල.
    පොහොර වලට ලොකු කේස් එකක් නෑ දන්න විධියට බන්.
    ------ Post added on Nov 18, 2025 at 4:46 AM

    හොයලා බලන්නම් මචන් 😍
    ------ Post added on Nov 18, 2025 at 4:47 AM

    හේතුව?
    ගෙදර අය තවත් වයස නිසා රිස්ක් එකක් ගන්නත් බෑ ඒ අය කැමතිත් නෑ බන්.
    ------ Post added on Nov 18, 2025 at 4:49 AM
     
    • Wow
    Reactions: KSPathirana

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඉස්සෙල්ලම ලොකු ගානක් නැතුව පොඩි ගානක් දාලා බලන්න වැඩේ නැගලා යනවද කියලා. දැන් හැබැයි ඔය ෆීල්ඩ් එකට කට්ටිය එනවා කරන්න.
     
    • Love
    Reactions: KSPathirana

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    මචන්.. මල්ලි මොකද බන් කරන්නෙ. වගා කරනවා කියල දන්නවා.

    මම නෙවෙයි කරේ බන්. තාත්තා. තාම කනෙක්ෂන්නම් තියනවා, ඒත් organic කරල නෑ. එක කාමරයක hydroponic පටන් ගන්නවා අදම.
    ------ Post added on Nov 18, 2025 at 10:23 AM
    මල්ලි ඔර්ගනික් පොහොර තෙල් තව බං ඇට වර්ග අර දැල් එහෙම සෙල් කරනවා බං... දැල් එහෙම පට්ට ගොඩක් යනවා... ලොකු ගානක් ඉස්සල්ලා වියදම් නොකර බඩු හෙන්න ගන්න ලින්ක් එක හදා ගනින්... හදාගෙන ලයින් එකක් ගහපන් බං
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    මල්ලි ඔර්ගනික් පොහොර තෙල් තව බං ඇට වර්ග අර දැල් එහෙම සෙල් කරනවා බං... දැල් එහෙම පට්ට ගොඩක් යනවා... ලොකු ගානක් ඉස්සල්ලා වියදම් නොකර බඩු හෙන්න ගන්න ලින්ක් එක හදා ගනින්... හදාගෙන ලයින් එකක් ගහපන් බං
    දැල් වලට ලොකු ඉල්ලුමක් තියනවා. Insect දැලනෙ ඔය. මිරිස් හදන එකේ hype එකත් එක්ක ඕක ආවෙ. Shade net එකටත් ඔය තරම්ම නැති උනත් ඉල්ලුම හොඳයි. Link එක හදාගන්න තමයි බන් කේස් එක. ඉන්න අය ඕවා කරනවා අඩුයි.

    එලකිරියෙ කවුරුහරි ඉන්නවානම් මට PM එකක් දාන්න. 😍

    ubata customer base ekak tiyeda ?
    Potential එකක් තියනවා විතරයි කියන්න පුලුවන් බන්. මොකද මෙහෙ ඉන්න ගොඩක් අය සාම්ප්‍රදායික ගොවිතැන කරන්නෙ. ඒත් educate කරල හරි තැනකට ගේන්න පුලුවන් කියලා විශ්වාසයක් තියනවා. උබ එහෙම දෙයක්ද ඇහුවෙ?
    ------ Post added on Nov 18, 2025 at 12:30 PM

    ඉස්සෙල්ලම ලොකු ගානක් නැතුව පොඩි ගානක් දාලා බලන්න වැඩේ නැගලා යනවද කියලා. දැන් හැබැයි ඔය ෆීල්ඩ් එකට කට්ටිය එනවා කරන්න.
    ඔව් පොඩි ගානක් කිව්වට මට අයිඩියා එකක් නෑ බන්, ගොඩක් Hardware කරන උන් ඔය සීන් එකට එනවා මාත් දැක්කා.
    ------ Post added on Nov 18, 2025 at 12:32 PM
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    දැල් වලට ලොකු ඉල්ලුමක් තියනවා. Insect දැලනෙ ඔය. මිරිස් හදන එකේ hype එකත් එක්ක ඕක ආවෙ. Shade net එකටත් ඔය තරම්ම නැති උනත් ඉල්ලුම හොඳයි. Link එක හදාගන්න තමයි බන් කේස් එක. ඉන්න අය ඕවා කරනවා අඩුයි.

    එලකිරියෙ කවුරුහරි ඉන්නවානම් මට PM එකක් දාන්න. 😍

    Potential එකක් තියනවා විතරයි කියන්න පුලුවන් බන්. මොකද මෙහෙ ඉන්න ගොඩක් අය සාම්ප්‍රදායික ගොවිතැන කරන්නෙ. ඒත් educate කරල හරි තැනකට ගේන්න පුලුවන් කියලා විශ්වාසයක් තියනවා. උබ එහෙම දෙයක්ද ඇහුවෙ?
    ------ Post added on Nov 18, 2025 at 12:30 PM

    ඔව් පොඩි ගානක් කිව්වට මට අයිඩියා එකක් නෑ බන්, ගොඩක් Hardware කරන උන් ඔය සීන් එකට එනවා මාත් දැක්කා.
    ------ Post added on Nov 18, 2025 at 12:32 PM
    අඩු නෑ බං... ගොඩක් ඉන්නවා... උබ පොඩ්ඩක් බහින්න වෙනවා ෆීල්ඩ් එකට....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කාබනික වගාවට දැන් හොද මාකට් එකක් හැදීගෙන එන්නේ.. ගොඩක් අය පොඩියට හරි කරන්න පටන් අරන්. හිමින් පටන් ගනින් බිස්නස් එක හරි යාවි.
     
    • Love
    Reactions: KSPathirana

    Sen-lu

    Well-known member
  • අපි කලින් කෘෂි රසායන, පොහොර බිස්නස් එකක් කරා. ඊට පස්සේ නතර කරා විවිධ හේතු නිසා. වස විස නිසා, ගෙදර අයටත් අසනීප නිසා ඒකම ආයේ පටන් ගන්න බෑ.
    මට අදහසක් තියනවා Organic farming වලට ඕනේ කරන දේවල් බිස්නස් එකක් විදියට ආයෙත් පටන් ගන්න. මොකද හිතන්නේ? හොඳ අදහසක් නෙවෙයිද?, niche එකක් නිසා risk එක වැඩියිද? මේ අයිඩියා එක scale-up කරන්නේ කොහොමද? කොච්චර විතර capital එකක් ඕනේ වෙයිද? Reliable suppliers ලා හොයාගන්නත් ඕනේ.
    ලංකාවෙ ඔය niche එක ගොඩක් පොඩී බං. අනික වගාකරන උනුත් බහුතරය උන්ම ඕව හදාගන්න කියන මානසිකත්වය තමා ඉන්නෙ. එතකොට මාකට් එක තවත් පොඩි වෙනව.

    අනික ලංකාවෙ ඕගනික් මාකට් එක තවත් වැඩිදියුණු වෙන හරි වෙන රටවල් ටාගට් කරන්න පුළුවන් කැපෑසිටි එක වැඩි වෙනව කියන්න හරි ට්‍රෙන්ඩ් එකක් පේන්නවත් නෑනෙ.

    කම්මැලි නොවී පොඩ්ඩක් FB පැත්තෙ ඔය organic planting group අනං මනං බලල, පොඩ්ඩක් පාරට බැහැල ෆීල්ඩ් රීසර්ච් එකක් කරලම වැඩේ පටන් ගත්තොත් නරකද?
     
    • Love
    Reactions: KSPathirana

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පුලුවන්ද කියන්නෙ? තේරුණේ නෑ බන්.
    Demand එකක් තියනවානම් පුලුවන් ඉතින්. මෙහෙ ගමේ ගොවිතැන් කරන අයනෙ ඉන්නෙ, ඒ දවස්වල competition එකක් තිබ්බෙත් නෑ ලොකුවට. ඒ නිසා වැඩේ හොඳට ගියා. ඒ දවස්වල කරේ tools, equipment නෙවෙයි, පොහොර, කෙමිකල් වර්ග, සහ වී ගත්තා, අපි එක්ක කන්න පුරාම ගණුදෙනු කරන අය අපිටම වී දුන්නා.
    ඒහෙම නම් හරියන එකක් නෑ දැනට 10km circle 🔵 ඇතුලත කඩවල් පහ හයක් තියනවා . වැඩේ සාර්ථක වෙන එකක් නැහැ නේද. Need advice.!😁

    Second question 🤔

    ඔය කඩ වලට බං සීඩ්ස් එහෙන දෙනකොට ලිමිට් එකටද දෙන්නෙ.
    ස්ටොක් එක ඉවර වෙනකොටම ආපහු රී ස්ටොක් කරලා දෙන්නෙ නැද්ද කම්පැණි එක.
    මෙහෙ වී එහෙම සීඩ්ස් ඉවර උනාම ආපහු කඩේ නෑ ඒකන්නෙදි වගා කරන්න ගන්න. 🫠
     
    • Wow
    Reactions: KSPathirana