එළකිරිවාසීන්ගෙ අදහස් අවශ්‍යයි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    අපි කලින් කෘෂි රසායන, පොහොර බිස්නස් එකක් කරා. ඊට පස්සේ නතර කරා විවිධ හේතු නිසා. වස විස නිසා, ගෙදර අයටත් අසනීප නිසා ඒකම ආයේ පටන් ගන්න බෑ.
    මට අදහසක් තියනවා Organic farming වලට ඕනේ කරන දේවල් බිස්නස් එකක් විදියට ආයෙත් පටන් ගන්න. මොකද හිතන්නේ? හොඳ අදහසක් නෙවෙයිද?, niche එකක් නිසා risk එක වැඩියිද? මේ අයිඩියා එක scale-up කරන්නේ කොහොමද? කොච්චර විතර capital එකක් ඕනේ වෙයිද? Reliable suppliers ලා හොයාගන්නත් ඕනේ.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43

    Kabanika Bayya 2.0
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    මගේ වගාවක් තියෙනවා. පරණ ත්‍රෙඩ් ඇති ඒ ගැන. කැමති නං ඒවා බලලා අහන්න. උපදෙසක් දෙන්නම්.
    farming නෙවෙයි බන් shop එකක්. Insect net, hydroponic වලට ඕනේ කරන දේවල්. අන්න ඒ වගේ.
    anyway thread එකේ link එක දාහන්කො.

    Kabanika Bayya 2.0
    ඕන් ඉතින්. 😂
    හැමෝම දන්නවා මේ වස විස කන එක ඇඟට හොඳ නෑ, ලෙඩ ගොඩකට හේතුව කියලා. ගොවියෝ කතා වෙනවා, ඒත් කවුරුත් වැඩේ පටන් ගන්නේ නෑ. ඉතින් මම ඒක use කරන්න බැලුවේ.
    ------ Post added on Nov 17, 2025 at 6:40 PM
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේවගෙ ත්රේඩ් එකක් බලලවත් තාරකට මනුස්සයෙක් වෙන්නෙ නති එක මහ කරුමයක්, දැනුත් අම්ම දිහා බලගෙන අතේ ගහගහ ඇති පෙරේතය වගේ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Hydroponic paththa baluwanam kohomada? Dan lakawe ekata influence ekak thiyenawane. Mama dakka large scale hydroponic equipment suppliersla innawa. Eyalagen Badu gannath puluwan.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    Hydroponic paththa baluwanam kohomada? Dan lakawe ekata influence ekak thiyenawane. Mama dakka large scale hydroponic equipment suppliersla innawa. Eyalagen Badu gannath puluwan.
    කොහෙන්ද මචන් දැක්කේ. පුලුවන්නම් link ටිකක් දාහන්කො.
     
    • Like
    Reactions: rumesh.fbi

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බ්‍රෝ ඔයාගෙ කලින් බිස්නස් එක කොළඹ කරන්න පුලුවන් ද.

    ප්‍රොෆිට් එකක් ගන්න තරමට.

    මට ආසයි ඔය equipment selling business එකක් start කරන්න. help me.
     
    • Love
    Reactions: KSPathirana

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    farming නෙවෙයි බන් shop එකක්. Insect net, hydroponic වලට ඕනේ කරන දේවල්. අන්න ඒ වගේ.
    anyway thread එකේ link එක දාහන්කො.

    ඕන් ඉතින්. 😂
    හැමෝම දන්නවා මේ වස විස කන එක ඇඟට හොඳ නෑ, ලෙඩ ගොඩකට හේතුව කියලා. ගොවියෝ කතා වෙනවා, ඒත් කවුරුත් වැඩේ පටන් ගන්නේ නෑ. ඉතින් මම ඒක use කරන්න බැලුවේ.
    ------ Post added on Nov 17, 2025 at 6:40 PM
    Harvest will be reduced by 2/3. This is why that name was given Kabanika Bayya. So you will be 2.0.
     
    • Like
    Reactions: KSPathirana

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    අපි කලින් කෘෂි රසායන, පොහොර බිස්නස් එකක් කරා. ඊට පස්සේ නතර කරා විවිධ හේතු නිසා. වස විස නිසා, ගෙදර අයටත් අසනීප නිසා ඒකම ආයේ පටන් ගන්න බෑ.
    මට අදහසක් තියනවා Organic farming වලට ඕනේ කරන දේවල් බිස්නස් එකක් විදියට ආයෙත් පටන් ගන්න. මොකද හිතන්නේ? හොඳ අදහසක් නෙවෙයිද?, niche එකක් නිසා risk එක වැඩියිද? මේ අයිඩියා එක scale-up කරන්නේ කොහොමද? කොච්චර විතර capital එකක් ඕනේ වෙයිද? Reliable suppliers ලා හොයාගන්නත් ඕනේ.
    ඔයා කලින් බිස්නස් එක කරේ කොහෙද?
    ගෙදර අයට අසනීප උනේ ඇයි?

    මමත් පෝර බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ ඒකයි අහන්නේ?
     
    • Love
    Reactions: KSPathirana