Speaker Admin Software, Download HERE

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
spkadmincap.jpg



System requirements:
Windows Vista or later OS (32/64).
In vista at least .Net Framework 3.5 client profile must be installed.
Win 7,8 users doesn't need anything.

DOWNLOAD BETA

BETA version එකේ password protect කරන්ඩ බෑ, Start with windows වැඩ නෑ, තව install කරන්ඩ බෑ නිකම් .EXE එකක් run කරන්ඩ තියෙන්නේ, තව අඩුපාඩු ඇති එත් windows වල මුකුත් වෙනස් කරන්නේ නෑ මේකෙන්. ඒක නිසා බයවෙන්ඩ එපා.

Full version එක මේ මාසේ ඇතුලත දෙන්ඩ හිතාගෙන ඉන්නේ.
ආවහම මෙතනට ගිහින් download කරගෙන,
www.greennaturesoft.com
072-8291429 ට request code එක එවල activation code එක FREE ඉල්ලගන්ඩ මගෙන්.

HELP Me...

මේක මම develop කරන app එකක්. වෙනද වගේම වැඩේ ඉවර උනහමත් Elakiri අයට නිකම් දෙන්නම්. මේක තමයි beta version එක.

මේක දැක්කහම පාවිච්චි කරන විදිය තේරෙනවද?
නැත්තම් තව මොනවද වෙනස් කරන්ඩ ඕන (User interface, etc...)?

මේකේ තියෙන English sentences මෙයිට වඩා improve කරන්නේ කොහොමද?
English sentences වල තියෙන වැරදි (Grammar) මොනවද?


Thank you
 
Last edited:
  • Like
Reactions: Sajee85