Speakers විකුණන්නෙ නැද්ද දැන් කඩවල් වල?

L-Smoker

Member
Speakers විකුණන්නෙ නැද්ද දැන් කඩවල් වල?

මගේ තිබ්බෙ සේරම හෙඩ්ෆෝන් මචන්ලා
ඒත් ඒකෙන් පිරිත් එහෙම දාන්න බැහැ නෙ මචන්ලා
ඔන්න් ඉතින් මම දන්න් කඩ 2කින් ඇහුවා උන් ළඟ ස්පීකර් නැහැලු
පස්සේ ටිකක් දුර කඩේකට කෝල් එකක් ගහලා ඇහුවා
ස්පිකර් තියෙනවාද කියලා
එහෙන් කිව්වා තියෙනවා කියලා
ඔන්න ඉතින් කොල්ලා පැනගෙන ගියා අතින් කටින් ස්පීකර් උස්සන් එන්න හිතන්
ගිහින් කිව්වා මම තමා කෝල් කලේ කියලා
ඒ සේල්ස්මන් කියනවා "සර් ස්පීකර් වලට වඩා ලේසී, හෙඩ් ෆෝන් දාන එක" කියලා
මම කිව්වා "ම්ගේ ගාව හෙඩ් ෆෝන් තියෙනවා, දැන් ආවෙ ස්පීකර් ගන්න කියලා"
ඒ සැරේ මේ ගොන් මෝඩ වේස හුත්ති කියනවා "සර් මම හිතුවේ, සර්
හෙඩ් ෆෝන් වලට කැමති වේවි කියලා. අපි නම් ස්පීකර් කරන්නේ නැහැ" කියලා
මම ඉතින් ඇහුවා "එහෙම නම් තියෙනවා කිව්වෙ ඇයි පොන්නයෝ" කියලා
ඌ කියනවා දැන් ස්පීකර් කඩවල් වලට ගන්නෙත් නැහැලු
නොද්දකින් පොන්න හුකන්නා, ඒක කලින් කියන්න තිබ්බා නෙ උගේ කඩේ නැහැ කියලා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කඩේ කියල උබ ගියෙ සිල්ලර කඩේකටද..
    ස්පීකර් නැත්තෙ මොකද..
    ස්පීකර් නැත්තම් 2.1 subwoofer එකක් ගනින් කො..
    එච්චර ගානක් වෙන්නෙ නෑ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කඩේ කියල උබ ගියෙ සිල්ලර කඩේකටද..
    ස්පීකර් නැත්තෙ මොකද..
    ස්පීකර් නැත්තම් 2.1 subwoofer එකක් ගනින් කො..
    එච්චර ගානක් වෙන්නෙ නෑ..

    Ape ekek bethbadu kadekata gihin papadam illuwa ganita thada wela board eka balala enna kiwwa
     
    L-Smoker

    Member
    කඩේ කියල උබ ගියෙ සිල්ලර කඩේකටද..
    ස්පීකර් නැත්තෙ මොකද..
    ස්පීකර් නැත්තම් 2.1 subwoofer එකක් ගනින් කො..
    එච්චර ගානක් වෙන්නෙ නෑ..
    ඔක්කොම වගේ තිබ්බා ඒකෙ
    ඕනම එක නැහැ:(
    4200යි 2.1 සබ්වූපර් එකක්
    ගනන් වැඩී මචන්
    මම බැලුවේ ඉක්මන් එකෙන් පාවිච්කරපු සෙට් එකක්වත් ගන්න කියලා

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Ape ekek bethbadu kadekata gihin papadam illuwa ganita thada wela board eka balala enna kiwwa

    ඈත අතීතයේ දවසක කොල්ලො ටිකත් එක්ක කඩවත පාරෙ ඉතා වෙනීතව පයින් එනකොට පොලිස් මාමල දෙන්නෙක් පැන්න ඉස්සරහට..
    ඇවිත් අයිඩෙන්ටි ගනින් කිව්ව අයිඩෙන්ටි තියන උන්ට යන්න කිව්ව..
    මගෙන් අයිඩෙන්ටිය ඇහුවාම මම දීල තියෙන්නෙ payoneer card එක..
    ඕක මතක් කර කර අදටත් කින්ඩි දානව මට..
    දැන් මතට තිත උනාට එවෙලෙ මම හිටපු තත්වය ඉතාම සෝචනීයයි..
    කතාවෙ ඉතිරි ටික ඕන් නෑ

    :rofl:

    ඔක්කොම වගේ තිබ්බා ඒකෙ
    ඕනම එක නැහැ:(
    4200යි 2.1 සබ්වූපර් එකක්
    ගනන් වැඩී මචන්
    මම බැලුවේ ඉක්මන් එකෙන් පාවිච්කරපු සෙට් එකක්වත් ගන්න කියලා

    1500-2000 ගත හැකි..
    speaker අරන් වැඩක් නෑ..
    ගන්නව නම් genius speaker දෙකක් වගේ ගත්තොත් නම් sounds තියෙයි ලාවට..
    අනිත් ඒව කොහොමත් කුන් කුන් sound එක තමයි..

    http://neoview.lk/

    ගෙවල් කොහෙද..
    යක්කල යත හැකි නම් මුන්ගෙන් කෝල් කරල අහපන්..
    බඩු තියනව used..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඈත අතීතයේ දවසක කොල්ලො ටිකත් එක්ක කඩවත පාරෙ ඉතා වෙනීතව පයින් එනකොට පොලිස් මාමල දෙන්නෙක් පැන්න ඉස්සරහට..
    ඇවිත් අයිඩෙන්ටි ගනින් කිව්ව අයිඩෙන්ටි තියන උන්ට යන්න කිව්ව..
    මගෙන් අයිඩෙන්ටිය ඇහුවාම මම දීල තියෙන්නෙ payoneer card එක..
    ඕක මතක් කර කර අදටත් කින්ඩි දානව මට..
    දැන් මතට තිත උනාට එවෙලෙ මම හිටපු තත්වය ඉතාම සෝචනීයයි..
    කතාවෙ ඉතිරි ටික ඕන් නෑ

    :rofl:

    මට මතක් වුනා ඔය සීන් එක කියද්දි අපේ යාලුවෙක්ට යුද්ධේ කාලයේ වුන සීන් එකක්

    අපේ උන් ඉතින් ඉස්සර එක්ස්ටනල් හාඩ් නැහැ නේ මැෂින් එක තියෙන හාඩ් එක ගලවලා නේ අරන් යන්නේ , බස් එක චෙක් කරද්දි ඔක දැකලා ගම්බට්ටෙක් උ දන්නේ නැහැනේ ගලවපු හාඩ් ඩිස් එක මොකක් ද කියලා , මෙන්න ඌ බය වෙලා කට්ටියට බහින්න කියලා මූ ව අල්ලන් බස් එක පාරේ නවත්තලා පොලිසියෙන් වෙන උන්ට කතා කරලා හෙක් වෙලාවට දන්න එකෙක් ඇවිල්ලා අදුර ගත්තේ ඌට හෙන නොන්ඩිය හෙක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මොකද යකෝ ස්පීකර් නෑත්තෙ ඔය තියෙන්නෙ හැම කඩේම
    මන් ගාව තියෙන්නෙ මේක.මටනන් හොදයි

    Sonicgear Tatoo 101

    289619_70a622de-9512-11e4-9ef6-88462523fab8.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොකද යකෝ ස්පීකර් නෑත්තෙ ඔය තියෙන්නෙ හැම කඩේම
    මන් ගාව තියෙන්නෙ මේක.මටනන් හොදයි

    Sonicgear Tatoo 101

    289619_70a622de-9512-11e4-9ef6-88462523fab8.jpg

    අයියේ මෙක ලස්සනයි කීයක් වුනාද ?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,014
    1,081
    113
    Gampaha
    ගම්පහ කොළඹනම් හැම computer shop එකකම වගේ තියනවා .උබ කොහෙද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකද බං ස්පීකර් නැත්තෙ.. කොළම ඒශියා ඉලෙක්ට්‍රොනික් එකේ බලපං.. ඕන මගුලක් තියෙනවා..
     
    L-Smoker

    Member
    Subwoofer da mehe nam badu have

    මොකද යකෝ ස්පීකර් නෑත්තෙ ඔය තියෙන්නෙ හැම කඩේම
    මන් ගාව තියෙන්නෙ මේක.මටනන් හොදයි

    Sonicgear Tatoo 101

    289619_70a622de-9512-11e4-9ef6-88462523fab8.jpg

    මොකද යකෝ ස්පීකර් නෑත්තෙ ඔය තියෙන්නෙ හැම කඩේම
    මන් ගාව තියෙන්නෙ මේක.මටනන් හොදයි

    ගම්පහ කොළඹනම් හැම computer shop එකකම වගේ තියනවා .උබ කොහෙද ?

    uba hoyana ona ganakata speakers tiyanwa. baya wenna epa.

    මොකද බං ස්පීකර් නැත්තෙ.. කොළම ඒශියා ඉලෙක්ට්‍රොනික් එකේ බලපං.. ඕන මගුලක් තියෙනවා..

    හරියන්නේ නැහැ මචන්ලා
    ඔඩක් කඩවල් වල එකම උත්තරේ
    කඩවල් 2ක 3ක් බඩු තිබ්බා, ඒත් උන්ගේ අස්ප ගනන්
    දැන් එන්නෙත් නැති නිසා 3500ක් වගේ ඉල්ලනවා සාමාන්‍ය ඇම්ප් නැති එකකට
    :(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හරියන්නේ නැහැ මචන්ලා
    ඔඩක් කඩවල් වල එකම උත්තරේ
    කඩවල් 2ක 3ක් බඩු තිබ්බා, ඒත් උන්ගේ අස්ප ගනන්
    දැන් එන්නෙත් නැති නිසා 3500ක් වගේ ඉල්ලනවා සාමාන්‍ය ඇම්ප් නැති එකකට
    :(

    ochchara ganan na :/ eka paara sub ekakma ganin bun.gannawanan amp ekak thiyena ekak ganin.chara chara gaanawa melo rahak na.
    sub ekakma ganin ban :angry::angry::angry::angry: