Speakers විකුණන්නෙ නැද්ද දැන් කඩවල් වල?
මගේ තිබ්බෙ සේරම හෙඩ්ෆෝන් මචන්ලා
ඒත් ඒකෙන් පිරිත් එහෙම දාන්න බැහැ නෙ මචන්ලා
ඔන්න් ඉතින් මම දන්න් කඩ 2කින් ඇහුවා උන් ළඟ ස්පීකර් නැහැලු
පස්සේ ටිකක් දුර කඩේකට කෝල් එකක් ගහලා ඇහුවා
ස්පිකර් තියෙනවාද කියලා
එහෙන් කිව්වා තියෙනවා කියලා
ඔන්න ඉතින් කොල්ලා පැනගෙන ගියා අතින් කටින් ස්පීකර් උස්සන් එන්න හිතන්
ගිහින් කිව්වා මම තමා කෝල් කලේ කියලා
ඒ සේල්ස්මන් කියනවා "සර් ස්පීකර් වලට වඩා ලේසී, හෙඩ් ෆෝන් දාන එක" කියලා
මම කිව්වා "ම්ගේ ගාව හෙඩ් ෆෝන් තියෙනවා, දැන් ආවෙ ස්පීකර් ගන්න කියලා"
ඒ සැරේ මේ ගොන් මෝඩ වේස හුත්ති කියනවා "සර් මම හිතුවේ, සර් හෙඩ් ෆෝන් වලට කැමති වේවි කියලා. අපි නම් ස්පීකර් කරන්නේ නැහැ" කියලා
මම ඉතින් ඇහුවා "එහෙම නම් තියෙනවා කිව්වෙ ඇයි පොන්නයෝ" කියලා
ඌ කියනවා දැන් ස්පීකර් කඩවල් වලට ගන්නෙත් නැහැලු
නොද්දකින් පොන්න හුකන්නා, ඒක කලින් කියන්න තිබ්බා නෙ උගේ කඩේ නැහැ කියලා