යාළුවනේ, අපේ Office එකට පොඩි Speakers සෙට් එකක් ඕන වෙලා තියනවා. ඒක ඕන වෙන්නේ Office එකේ එක් එක් Room එකට පොඩි සංගීත කණ්ඩයක් Play වෙන්න දාන්නයි.
මේක කරගන්නේ කොහොමද? මේකට සුදුසු Speakers සෙට් එක ගන්න තියෙන්නේ කොහේද ? දන්නා අය උදවුවක් දෙන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාගෙන යමු නේද....