Speakers Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාළුවනේ, අපේ Office එකට පොඩි Speakers සෙට් එකක් ඕන වෙලා තියනවා. ඒක ඕන වෙන්නේ Office එකේ එක් එක් Room එකට පොඩි සංගීත කණ්ඩයක් Play වෙන්න දාන්නයි. :cool: මේක කරගන්නේ කොහොමද? මේකට සුදුසු Speakers සෙට් එක ගන්න තියෙන්නේ කොහේද ? දන්නා අය උදවුවක් දෙන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාගෙන යමු නේද....
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔෆිස් එකේ රූම් ගානට ස්පිකර්ස් ගනින්
    ඔෆිස් එකක් නිසා ගොඩක් සවුන්ඩ් කොලිටි ඕන නෑ (මොකද ඔෆිස් යන්නේ සින්දු අහන්නම නෙවේනේ)
    ඊට පස්සේ ගනින් පොඩි රේඩියෝ කට්ටක්.එකට සෙට් කරපන් ස්පිකර්ස් ටික
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,395
    16,187
    113
    පොඩි all in one player එකක් ගනින් බන්..
    0002724278026_500X500.jpg
     

    VAT69

    Active member
  • http://www.stav.lk/

    උඹ කොළඹ අවට නම් මුන් ඇරෙන්න හොද එවුන් නැතිතරම්...ගිහින් විස්තර කතා කරගනින්...ගාන වැඩියි...හැබැයි බඩුනම් ලොවෙත් නෑ...කොලිටිය කියල වැඩක් නෑ..