Specific absorption rate - SAR

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    උඹලගෙ ෆෝන් එකේ Radiation Level එක මේ කෝඩ් එක ගහල බලාගන්ඩ පුලුවන්
    *#07#

    නිර්දේශ කරල තියෙන්නෙ 1.6 W/kg වඩා අඩු වෙන එක ඇඟට ගුණයි කියල

    මොබයිල් ෆෝන් ට්‍රාන්ස්මීටර් එකක් කොච්චර දුරකට වැඩ කරනවද? පොඩි බැට්‍රියකින්නෙ වැඩ කරන්නෙ

    cell-phone-radiation-transm.jpg

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆෝන් වලිං කොහොමද බං radiation පිටවෙන්නෙ ? එච්චර අස්ථායී මුලද්‍රව්‍ය වලිං ඕව හදන්නෑ නෙ ? :oo: :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ෆෝන් වලිං කොහොමද බං radiation පිටවෙන්නෙ ? එච්චර අස්ථායී මුලද්‍රව්‍ය වලිං ඕව හදන්නෑ නෙ ? :oo: :oo:

    alpha, beta and gamma වෙන්ඩම ඕනෙ නෑ. විද්‍යුත් චුම්බක තරංග වලිනුත් අපිට හානියක් වෙන්ඩ පුලුවන් කියල දැං පිලි අරං තියෙන්නෙ..
    මොකද ෆෝන් එක අපි කන ළඟටම කරල පාවිච්චි කරන නිසා..

    මොබයිල් ෆෝන් පිට කරන්නෙ මයික්‍රො වේව් කිරණ. උඹල දන්නව මයික්‍රො වේව් අවන් ගැන. එච්චරටම නැතත් පොඩි හීට් එකක් ෆෝන් එකෙනුත් ඇති කරනවලු.. ඒක හොඳ නෑලු
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    alpha, beta and gamma වෙන්ඩම ඕනෙ නෑ. විද්‍යුත් චුම්බක තරංග වලිනුත් අපිට හානියක් වෙන්ඩ පුලුවන් කියල දැං පිලි අරං තියෙන්නෙ..
    මොකද ෆෝන් එක අපි කන ළඟටම කරල පාවිච්චි කරන නිසා..

    එහෙනං බං අපේ වටේම ඕව තියෙනවනෙ :shocked: :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    එහෙනං බං අපේ වටේම ඕව තියෙනවනෙ :shocked: :shocked:

    වටේටම තිබුණට ෆෝන් එකේ ට්‍රාන්ස් මීටර් ඇනටෙනාව අපේ කණ ගාවමයි තියෙන්නෙ.. ඒකයි හේතුව
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mge eke watenne nahne ohoma ekak watenne CE0682 EU Type PM-0740-BV Model D6503
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    වටේටම තිබුණට ෆෝන් එකේ ට්‍රාන්ස් මීටර් ඇනටෙනාව අපේ කණ ගාවමයි තියෙන්නෙ.. ඒකයි හේතුව

    ඉතිං බං කන ගාවට ගන්නෙ පොඩ්ඩ වෙලාවකටනෙ ඒ වගේයැ නිකං තියෙන තරංග නිතරම වැදි වැදිනෙ තියෙන්නෙ ඉතිං බලපෑම ගොඩක් වැඩියිනෙ 24/7ම වදිනවනෙ :oo: :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    Because RF energy from a cell phone falls off quickly as distance increases between a person and the radiation source (actually, by the distance squared), the safety of mobile phones with an antenna mounted away from the user, like on the outside of a car, has been presumed to be safe. The distance and the effect of the car acting as a Gaussian cage would virtually eliminate the radiation inside the car.

    ෆෝන් එක කෙලින්ම කනට තියල කෝල් ගන්නවට වඩා හෑන්ඩ් ෆ්‍රී එකකින් කෝල් ගන්න එක හොදයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඉතිං බං කන ගාවට ගන්නෙ පොඩ්ඩ වෙලාවකටනෙ ඒ වගේයැ නිකං තියෙන තරංග නිතරම වැදි වැදිනෙ තියෙන්නෙ ඉතිං බලපෑම ගොඩක් වැඩියිනෙ 24/7ම වදිනවනෙ :oo: :oo:

    උඹ කියන්නෙ ඔය ටීවි සහ රේඩියො තරංග ගැන වෙන්ඩ ඇති.. ඒවයෙ ෆ්‍රීකුවන්සි එක ටිකක් මීට වඩා අඩුයි නේද...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන්නෙ ඔය ටීවි සහ රේඩියො තරංග ගැන වෙන්ඩ ඇති.. ඒවයෙ ෆ්‍රීකුවන්සි එක ටිකක් මීට වඩා අඩුයි නේද...

    frequency එකේ වැඩිවීමෙන් නං හානිය තීරණය වෙන්නෙ අපිට පේන ආලෝකෙ frequency එක හෙනට වැඩියිනෙ ඒ කියන්නෙ ලයිට් එලියෙ ඉන්නත් හොඳ නෑනෙ බං :oo: :oo:
    tv radio phone වලට එන ඒව WiFi bluetooth හැම එකක්ම. ඒ තරංග ඔක්කොටම අපි හැමතිස්සෙම නිරාවරණය වීගෙනනෙ බං ඉන්නෙ ? :oo: :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කියන්නෙ ඔය ටීවි සහ රේඩියො තරංග ගැන වෙන්ඩ ඇති.. ඒවයෙ ෆ්‍රීකුවන්සි එක ටිකක් මීට වඩා අඩුයි නේද...

    ow awula enne 1GHz walin vadi tharanga walin GSM තරංග walata vadiya bayanakai WiFi තරංග 2.4Ghz parase
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    frequency එකේ වැඩිවීමෙන් නං හානිය තීරණය වෙන්නෙ අපිට පේන ආලෝකෙ frequency එක හෙනට වැඩියිනෙ ඒ කියන්නෙ ලයිට් එලියෙ ඉන්නත් හොඳ නෑනෙ බං :oo: :oo:
    tv radio phone වලට එන ඒව WiFi bluetooth හැම එකක්ම. ඒ තරංග ඔක්කොටම අපි හැමතිස්සෙම නිරාවරණය වීගෙනනෙ බං ඉන්නෙ ? :oo: :oo:

    හරි හරි මේක අහපං.. ෆෝන් එක ටික වෙලාවකට හරි කනට ලං කරල පාවිච්චි කරන්ඩ හොඳ නෑ...
    ලඟ වැඩි නිසා RF energy එකේ සාන්ද්‍රණය වැඩියි..
    අනික් තරංග තුන්සිය හැටපස් දවසෙම අපේ ඇඟේ වැදුණට සැර හොඳටම බාලයි, මේකත් එක්ක බලද්දි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි හරි මේක අහපං.. ෆෝන් එක ටික වෙලාවකට හරි කනට ලං කරල පාවිච්චි කරන්ඩ හොඳ නෑ...
    ලඟ වැඩි නිසා RF energy එකේ සාන්ද්‍රණය වැඩියි..
    අනික් තරංග තුන්සිය හැටපස් දවසෙම අපේ ඇඟේ වැදුණට සැර හොඳටම බාලයි, මේකත් එක්ක බලද්දි

    na ban shudra tharanga awul micro frequency
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි හරි මේක අහපං.. ෆෝන් එක ටික වෙලාවකට හරි කනට ලං කරල පාවිච්චි කරන්ඩ හොඳ නෑ...
    ලඟ වැඩි නිසා RF energy එකේ සාන්ද්‍රණය වැඩියි..
    අනික් තරංග තුන්සිය හැටපස් දවසෙම අපේ ඇඟේ වැදුණට සැර හොඳටම බාලයි, මේකත් එක්ක බලද්දි

    සාන්ද්‍රණය කිව්වෙ intensity එකනෙ ? ඉතිං බං කොහොම වැදුනත් බලපාන්නෙ මුලු ශක්තියනෙ නේ? :oo: :oo:
    330px-EM_Spectrum_Properties_edit.svg.png

    මේ තියෙන්නෙ ඔය පෝන් වල ඒව visible light වලටත් වඩා freuency එක අඩුයිනෙ :oo: :oo: