Specific absorption rate - SAR

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ සර්කිට් හදන්ඩ දක්ෂ ඇති.. ඒත් තියරි වලින් පරාදයි :dull:

    මම හොයා ගත්ත තියරි වලින් නෙමේනේ බන් circuit හදන්නේ ඉතින් කොහොමද පාරද වෙන්නේ :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඉතිං බං ලේසර් වල intensity එක වැඩියිනෙ. ඒ ගානට වැඩි කලොත් radio තරංග වලිනුත් හානි කලෑකි තමා ඒත් phone වල එහෙම වෙන්නෑනෙ ? :oo: :oo:

    ඉතිං බං ෆෝන් එකේ ට්‍රාන්ස්මීටර් ඇන්ටෙනා එක ගාවම intensity එක හොඳටම වැඩියි නේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    antenna-parameters-8-638.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං බං ෆෝන් එකේ ට්‍රාන්ස්මීටර් ඇන්ටෙනා එක ගාවම intensity එක හොඳටම වැඩියි නේ..

    ඔන්න උඹ තියරි වලින් ෆේල් වෙනවා ට්‍රාන්ස්මීටර් ඇන්ටෙනා එක ඕනෑම නැ ට්‍රාන්ස්මීටර් circuit එකම ඇති

    ඔන්න ඕකට තමි මොට්ටයෝ කියන්නේ තියරි තිබ්බට වැඩක් නැ ප්‍රායෝගිකව වෙන්නේ කොහොමද කියලා දන් නැත්තන්