සාන්ද්‍රණය කිව්වෙ intensity එකනෙ ? ඉතිං බං කොහොම වැදුනත් බලපාන්නෙ මුලු ශක්තියනෙ නේ?![]()
![]()
මේ තියෙන්නෙ ඔය පෝන් වල ඒව visible light වලටත් වඩා freuency එක අඩුයිනෙ![]()
![]()
මං කියන්ඩද..
උඹට ෆෝන් එක කනේ බැරිනං පුකේ ගහගත්තත් මට කමක් නෑ..

සාන්ද්‍රණය කිව්වෙ intensity එකනෙ ? ඉතිං බං කොහොම වැදුනත් බලපාන්නෙ මුලු ශක්තියනෙ නේ?![]()
![]()
මේ තියෙන්නෙ ඔය පෝන් වල ඒව visible light වලටත් වඩා freuency එක අඩුයිනෙ![]()
![]()

සාන්ද්‍රණය කිව්වෙ intensity එකනෙ ? ඉතිං බං කොහොම වැදුනත් බලපාන්නෙ මුලු ශක්තියනෙ නේ?![]()
![]()
මේ තියෙන්නෙ ඔය පෝන් වල ඒව visible light වලටත් වඩා freuency එක අඩුයිනෙ![]()
![]()
යකෝ ලයිට් එකක් ගත්තත් ඈතට යනකොට එලිය අඩු වෙනව කියල උඹ දැකල නැද්ද ?

alpha, beta and gamma වෙන්ඩම ඕනෙ නෑ. විද්‍යුත් චුම්බක තරංග වලිනුත් අපිට හානියක් වෙන්ඩ පුලුවන් කියල දැං පිලි අරං තියෙන්නෙ..
මොකද ෆෝන් එක අපි කන ළඟටම කරල පාවිච්චි කරන නිසා..
මොබයිල් ෆෝන් පිට කරන්නෙ මයික්‍රො වේව් කිරණ. උඹල දන්නව මයික්‍රො වේව් අවන් ගැන. එච්චරටම නැතත් පොඩි හීට් එකක් ෆෝන් එකෙනුත් ඇති කරනවලු.. ඒක හොඳ නෑලු
Phone Antenna එකෙන් Max 1W(30 dBm) Radio frequency power එකක් consume කරනවා.

මයික්‍රොවේව් කියන්නෙත් ආලෝකයට වඩා අඩු සංඛ්‍යාතයක්නෙ..
ඒ වුණාට මයික්‍රොවේව් කිරණ වලට පුලුවන් කෑම උයන්ඩත්..
ආලෝකයෙ සංඛ්‍යාතය ඊට වඩා වැඩියි කියල කෑම උයන්ඩ පුලුවන්ද![]()
ඒක තමා ෆෝන් එක ගාවම RF Energy සාන්ද්‍රණය වැඩියි..![]()

pissuda ban umbata RF kiyanne radio frequency, phone vada karanne GSM
frequency walin![]()

genetic engineering වල electro magnetic waves පාවිච්චි කරන අවස්ථා හෙව්ව හම්බුන්නෑනෙ![]()
උඹත් හොයල බලපං හම්බවුනොත් දාපං![]()
![]()

මං කියන්ඩද..
උඹට ෆෝන් එක කනේ බැරිනං පුකේ ගහගත්තත් මට කමක් නෑ..![]()
X කිරණ ගැන උඹ දන්නවද

X කිරණෙ සංඛ්‍යාතය ගොඩක් වැඩියි නෙ බං ඉතිං කොහොමත් ගොඩක් නිරාවරණය වුනොත් DNA වලට හානි වෙන්න පුලුවන්නෙ![]()
![]()
තෝ දන්න මඟුල
මම electromagnetic spectrum ගැන හොඳට දන්නව..
දෙයක් කතා කරනවනං ඒක ගැන හරියට දැනගෙන වරෙං. විකාර කියවන්නෙ නැතුව
[/IMG]![]()

උඹ දන්නවා වැඩි වෙලා මෝඩ පණ්ඩිතයෝ කියන්නේ උඹලා වගේ උන්ට
electromagnetic අයිති වෙන්නේ නැ ගොබිලෝ rf වලට දන්නවා නම් දාපන් බලන්න හදපු එක FM ට්‍රාන්ස්මීටර් circuit කැල්ලක්![]()

ලේසර් කිරණ ගැනත් ටිකක් හොයල බලන්ඩ..
ලේසර් කිරණ ගැනත් ටිකක් හොයල බලන්ඩ..