specs නැත්තං කන්නාඩි දන අයට මේ අවුල තියේද?

AMJ

Member
Aug 15, 2012
36
3
0
specs නැත්තං කන්නාඩි දන අයට මේ අවුල තියේද?

මට දුර පේනව අඩුයි :nerd:
ඉතිං ඇස් දෙකට පවර්ස් 2ක් තියෙන්නේ :oo:
1.2 ගානකුත්/ 1 ගානකුත් මට හරියට මතක නැහැ:confused:
ඉතිං මට මාස 5 කට සැරයක් වගේ ස්පෙක්ස් 2 අනිව ගන්න වෙනව:no:
2ක් කිවුවේ කූට්ටං දෙකක්
මම දමන් නිදාගන්නවනේ ඇගට තද වෙලා අඩු කැඩෙනව
දැනට මන් ස්පෙක්ස් 8ක් කඩාගෙන තියන්ව :P 8ක් කියන්නේ සාක්ෂි සමග මේ ලාච්චුවේ දාපු. මන් 7වසරේ ඉදං දමනවත් එක්ක
ලොවෙත් උඩු රැවුලේ රැවුල් ගස් ගානට මන් කන්නාඩි විනාස කරල ඇති.:rofl:

ඉතිං මට තියන අවුල තමයි හැම තිස්සෙම කන්නාඩි 2ක හොදන්න ඕන පිස්සුව දවස 2පාරක් හොදට හෝදන්නම ඕන. නැත්තං මට කෑවෙ නැ වගේ උබලටත් මේ අවුල තියේද? උබල දවස් කියකට පාරක් හොදනවද? ගෙදරිනුත් බනිනව විකාරයක් කියල ගෙදර අනිත් උන් වැස්සට තෙමිල හේදුනොත් මිසක් වතුර පොදක් ගාන්නේ නෑ

2 වැනි අවුල තමා මම සිවිකාච වලට බහින්න හිතනව

සිරාවටම මම ඇදෙන් නැගිට්ට ගමන් කන්නාඩිය මුනට දැම්ම නින්දෙන් ආයෙ රැට තමා ගලවල දමන්නේ :oo: ඒතරමට මට මේක පුරුද්දක් වෙලා නාන කොට ගලවල තියනව එච්චරයි:baffled: එතකොටත් ඉතිං ජම්ම පුරුද්දට හෝදනව

අනේ බන් මොකක්ද මේ අවුල සිවි කාච හොදයිද?
හැම වෙලේම හොදන්නේ නැතුව තියගන්න බෑ බන් :D
 
AMJ

Member
Aug 15, 2012
36
3
0
meee oya contact lenses dannada hadanne :shocked:
ඔව් හැම වෙලේම මේක දාන් ඉන්නත් බෑ
ඇයි ලෙන්ස් හොදනැද්ද බන්
ඩොක්ටස්ල දෙන්නෙක් 2ක් කිවුව අනේ මන්ද
 
AMJ

Member
Aug 15, 2012
36
3
0
මම නම් දවසට එක පාරයි specs:love: දෙක හෝදන්නෙ:yes::yes:.
උදේට විතරක් වෙන්න ඇති. කන්ටැක්ට් ලෙන්ස් දාන්න හිතක් නෑ?
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් හැම වෙලේම මේක දාන් ඉන්නත් බෑ
    ඇයි ලෙන්ස් හොදනැද්ද බන්
    ඩොක්ටස්ල දෙන්නෙක් 2ක් කිවුව අනේ මන්ද

    lenses dana eke waraddak na :rofl: habai ithin oya kannadi dagena nidiyana widihata lenses dagena nidagaththoth sorryma thamai :P
     
    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    lenses dana eke waraddak na :rofl: habai ithin oya kannadi dagena nidiyana widihata lenses dagena nidagaththoth sorryma thamai :P
    මලා එහෙම නම් ඒකත් හීනයක් තමා
    මට පුටුවෙත් නින්ද යනව
    ඕව දමන් නිදිගෙන ඇහැත් පොෂ්ට වෙයි

    එහෙනම් ආසාව අරින්න වෙයි
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,048
    9,364
    113
    Microsoft
    උදේට විතරක් වෙන්න ඇති. කන්ටැක්ට් ලෙන්ස් දාන්න හිතක් නෑ?

    නාන වෙලාවට හෝදනවා:yes:;). අපෝ මම නම් contact lenses දන්නේ නෑ:no::no:.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,048
    9,364
    113
    Microsoft
    මලා එහෙම නම් ඒකත් හීනයක් තමා
    මට පුටුවෙත් නින්ද යනව
    ඕව දමන් නිදිගෙන ඇහැත් පොෂ්ට වෙයි

    එහෙනම් ආසාව අරින්න වෙයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මලා එහෙම නම් ඒකත් හීනයක් තමා
    මට පුටුවෙත් නින්ද යනව
    ඕව දමන් නිදිගෙන ඇහැත් පොෂ්ට වෙයි

    එහෙනම් ආසාව අරින්න වෙයි

    :lol: affa ehenam ithin :shocked: kannadi gananam mama danne na but onawata wada lenses dagena inna honda na. specially dagena godak wela nidaganna honda naa it will stick into ur eyeballs :)
     
    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    මොනව? ඉපදුනේ ස්පෙක්ස් දමන්ද?
    බුදු අම්මෝ එච්චර කල් ඉදන් දමනවනම් දැනට බෝතල් අඩි වගේ ලෙන්ස් ඇති ඇයි ඉතින් අවුරුද්දකට පාරක් ගොඩක් අයට පවර් දාන්න වෙනව නේ
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mamath dasata sarayak desarayak hodanawa :D:D:D

    contact lens eka digata dagena inna hoda na podi podi karadara thiyenawa :D:D:D

    so hodama de danna kanndiya :D:D:D apo math nida gannawa kandi dagena deyyangen pihiten thama mukuth wune na :D:D:D:D
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    ඉතිං මට තියන අවුල තමයි හැම තිස්සෙම කන්නාඩි 2ක හොදන්න ඕන පිස්සුව දවස 2පාරක් හොදට හෝදන්නම ඕන. නැත්තං මට කෑවෙ නැ වගේ උබලටත් මේ අවුල තියේද? උබල දවස් කියකට පාරක් හොදනවද? ගෙදරිනුත් බනිනව විකාරයක් කියල ගෙදර අනිත් උන් වැස්සට තෙමිල හේදුනොත් මිසක් වතුර පොදක් ගාන්නේ නෑ

    2 වැනි අවුල තමා මම සිවිකාච වලට බහින්න හිතනව

    සිරාවටම මම ඇදෙන් නැගිට්ට ගමන් කන්නාඩිය මුනට දැම්ම නින්දෙන් ආයෙ රැට තමා ගලවල දමන්නේ :oo: ඒතරමට මට මේක පුරුද්දක් වෙලා නාන කොට ගලවල තියනව එච්චරයි:baffled: එතකොටත් ඉතිං ජම්ම පුරුද්දට හෝදනව

    අනේ බන් මොකක්ද මේ අවුල සිවි කාච හොදයිද?
    හැම වෙලේම හොදන්නේ නැතුව තියගන්න බෑ බන් :D

    Adooo......matah oya seen eka tiyenawa ban. Defa 2park wash ekkak danawa. I only remove specs when i sleep or bath.... :P

    Never use contact lenses bro eyes sometimes get infections due to those things. I'm using specs since age 7..lol

    Vision is -7.5/-6.5
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මට දුර පේනව අඩුයි :nerd:
    ඉතිං ඇස් දෙකට පවර්ස් 2ක් තියෙන්නේ :oo:
    1.2 ගානකුත්/ 1 ගානකුත් මට හරියට මතක නැහැ:confused:
    ඉතිං මට මාස 5 කට සැරයක් වගේ ස්පෙක්ස් 2 අනිව ගන්න වෙනව:no:
    2ක් කිවුවේ කූට්ටං දෙකක්
    මම දමන් නිදාගන්නවනේ ඇගට තද වෙලා අඩු කැඩෙනව
    දැනට මන් ස්පෙක්ස් 8ක් කඩාගෙන තියන්ව :P 8ක් කියන්නේ සාක්ෂි සමග මේ ලාච්චුවේ දාපු. මන් 7වසරේ ඉදං දමනවත් එක්ක
    ලොවෙත් උඩු රැවුලේ රැවුල් ගස් ගානට මන් කන්නාඩි විනාස කරල ඇති.:rofl:

    ඉතිං මට තියන අවුල තමයි හැම තිස්සෙම කන්නාඩි 2ක හොදන්න ඕන පිස්සුව දවස 2පාරක් හොදට හෝදන්නම ඕන. නැත්තං මට කෑවෙ නැ වගේ උබලටත් මේ අවුල තියේද? උබල දවස් කියකට පාරක් හොදනවද? ගෙදරිනුත් බනිනව විකාරයක් කියල ගෙදර අනිත් උන් වැස්සට තෙමිල හේදුනොත් මිසක් වතුර පොදක් ගාන්නේ නෑ

    2 වැනි අවුල තමා මම සිවිකාච වලට බහින්න හිතනව

    සිරාවටම මම ඇදෙන් නැගිට්ට ගමන් කන්නාඩිය මුනට දැම්ම නින්දෙන් ආයෙ රැට තමා ගලවල දමන්නේ :oo: ඒතරමට මට මේක පුරුද්දක් වෙලා නාන කොට ගලවල තියනව එච්චරයි:baffled: එතකොටත් ඉතිං ජම්ම පුරුද්දට හෝදනව

    අනේ බන් මොකක්ද මේ අවුල සිවි කාච හොදයිද?
    හැම වෙලේම හොදන්නේ නැතුව තියගන්න බෑ බන් :D
    මචන් මම කන්නාඩි දන්නේ අවුරුදු 7 ඉදල .අනික උබේ වගේම ඇස්දෙකේ පවර් 2ක් තියෙන්නේ .එකක් -6 අනික -9 උබේ එකත එක්ක බලනකොට මේකේ පවරේක ගොඩක් වැඩි හරියට බෝතල් ආඩි වගෙයි අනික මට ප්ලාස්ටික් ලේන්සෙස් තමයි දාන්න වෙන්නේ .වීදුරු ගොඩක් බර වැඩයි .හැබැයි මම නම අවුරුදු 2 සැරයක් තමයි මාරුකරන්නේ.මම දන්නේ නැහැ අයි උබ මාස 6 න් 6 ට මාරුකරන්නේ කියල .කන්නාඩි නිතරම හෙදුවට කැඩෙන්නේ නැහැ හොද හයය ෆ්රෙමේ එකක් ගනින්.ගොඩක් ලස්සනට තියෙන ඒවා ටික කාලයයි .අනික ලේන්ස ප්ලස්ටික්ජ් වලින් හදාගනින් .හැබැයි හුරගන්න එපා .ඵදනකොට කොටන් රෙද්දකින්ම පිහදාපන් .අනික උබ කන්නාඩි දාගෙන නිදාගන්නේ හිනා පෙන්නේ නැතිවෙයි කියල බයටද?:lol::lol:
    කිසිම දෙයක් බාදාවක් කරගන්න එපා මචන් .මම අද වෙනකන් කන්නාඩි දානවා .ක්‍රිකෙට් ගහන්න බයිසිකල් පදින්න වහන එලවන්න වගේ හැම දේම කරනවා සාමාන්‍ය කෙනෙක් වගේ .;)

    සිවි කාච ගොඩක් හොදයි .මේකෙත් වර්ග2 ක් තියෙනවා .එකක් වීදුරු අනික පටලයක්වගේ එකක්.මේකෙත් වාසිය තමයි සාමාන්‍ය කෙනෙකු වගේම වැඩ කරන්න පෙනීම තිබීම
    අවැසි තමයි උපරිම පැය 10 දාන්න වෙන්නේ ඉඉටපස්සේ ගලවනං ඕනේ හොද පරිස්සමෙන් අවශ්‍ය බෙහෙත් එහෙම දල නඩත්තු කරන්න ඕනේ.දාගෙන උබ වගේ නිදාගන්න , වතුරේ පිහින්නන්න බැහැ
    මොනවා පාවිච්චි කලත් කන්නාඩි හරි ලෙන්ස් හරි අපේ ඇස 2 වගේම පරිස්සමෙන් බලාගන්න වෙනවා .මොකද අපි වගේ උන්ට ඕව අපේ අස 2 වගේම වැදගත් .:yes:

    උබට ඕව කරදර නම තවත් ක්‍රමයක් තියෙනවා ලේසර් වලින් ඇස දෙක කළු බබා නිවැරදි ලෙස සකස් කිරීම .(අස්වට්ටුවේ දැන් ඕක කරනවා ටිකක් ගානක් යයි පුලුවන්නම් සීදුව විජය කුමාරතුංග රෝහල ටොකට් ප්‍රසිද්දයි ඩොකෙක් ගෙන ඇහුවොත් විස්ටර කියයි )
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    බලන් ගියහම කන්නාඩි දන උන ගොඩක් මේ එළකිරියේ ඉන්නවනේ :yes:

    මොකෝ කියන්නේ අපිත් මෙගා නුඋලක් පටන්ගම්මුද SPECTACAL CLUB කියල? :P:P:lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපෝ...... දන්න එපා බන්...
    ඇහෙට හොද මදි... අපේ අයියෙක් කොච්චියෙ යද්දි දාන්න ගිහින් ඇහැට දූවිලි ගිහින් ඇහැ චාටර් උනා බන්z... දූවිලි පොඩ්ඩක් හරි තිබ්බොත් චාටර් වෙනවා බන්.. අනික ඇහැ බොර වෙනවා කියනව ගොඩක් කල් දාද්දි
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපෝ...... දන්න එපා බන්...
    ඇහෙට හොද මදි... අපේ අයියෙක් කොච්චියෙ යද්දි දාන්න ගිහින් ඇහැට දූවිලි ගිහින් ඇහැ චාටර් උනා බන්z... දූවිලි පොඩ්ඩක් හරි තිබ්බොත් චාටර් වෙනවා බන්.. අනික ඇහැ බොර වෙනවා කියනව ගොඩක් කල් දාද්දි

    :lol: meyalata kannadi dammata ess peenawoooo ochchara lokuwata danna oone nathooo :rofl:

    ehema kisi deyak wenne naa contact lenses dammata but hondata carefully use karanna one :) duwili wadena than walata nam danna baa :no: