specs නැත්තං කන්නාඩි දන අයට මේ අවුල තියේද?
මට දුර පේනව අඩුයි
ඉතිං ඇස් දෙකට පවර්ස් 2ක් තියෙන්නේ
1.2 ගානකුත්/ 1 ගානකුත් මට හරියට මතක නැහැ
ඉතිං මට මාස 5 කට සැරයක් වගේ ස්පෙක්ස් 2 අනිව ගන්න වෙනව
2ක් කිවුවේ කූට්ටං දෙකක්
මම දමන් නිදාගන්නවනේ ඇගට තද වෙලා අඩු කැඩෙනව
දැනට මන් ස්පෙක්ස් 8ක් කඩාගෙන තියන්ව
8ක් කියන්නේ සාක්ෂි සමග මේ ලාච්චුවේ දාපු. මන් 7වසරේ ඉදං දමනවත් එක්ක
ලොවෙත් උඩු රැවුලේ රැවුල් ගස් ගානට මන් කන්නාඩි විනාස කරල ඇති.
ඉතිං මට තියන අවුල තමයි හැම තිස්සෙම කන්නාඩි 2ක හොදන්න ඕන පිස්සුව දවස 2පාරක් හොදට හෝදන්නම ඕන. නැත්තං මට කෑවෙ නැ වගේ උබලටත් මේ අවුල තියේද? උබල දවස් කියකට පාරක් හොදනවද? ගෙදරිනුත් බනිනව විකාරයක් කියල ගෙදර අනිත් උන් වැස්සට තෙමිල හේදුනොත් මිසක් වතුර පොදක් ගාන්නේ නෑ
2 වැනි අවුල තමා මම සිවිකාච වලට බහින්න හිතනව
සිරාවටම මම ඇදෙන් නැගිට්ට ගමන් කන්නාඩිය මුනට දැම්ම නින්දෙන් ආයෙ රැට තමා ගලවල දමන්නේ
ඒතරමට මට මේක පුරුද්දක් වෙලා නාන කොට ගලවල තියනව එච්චරයි
එතකොටත් ඉතිං ජම්ම පුරුද්දට හෝදනව
අනේ බන් මොකක්ද මේ අවුල සිවි කාච හොදයිද?
හැම වෙලේම හොදන්නේ නැතුව තියගන්න බෑ බන්
මට දුර පේනව අඩුයි

ඉතිං ඇස් දෙකට පවර්ස් 2ක් තියෙන්නේ

1.2 ගානකුත්/ 1 ගානකුත් මට හරියට මතක නැහැ

ඉතිං මට මාස 5 කට සැරයක් වගේ ස්පෙක්ස් 2 අනිව ගන්න වෙනව

2ක් කිවුවේ කූට්ටං දෙකක්
මම දමන් නිදාගන්නවනේ ඇගට තද වෙලා අඩු කැඩෙනව
දැනට මන් ස්පෙක්ස් 8ක් කඩාගෙන තියන්ව
8ක් කියන්නේ සාක්ෂි සමග මේ ලාච්චුවේ දාපු. මන් 7වසරේ ඉදං දමනවත් එක්ක ලොවෙත් උඩු රැවුලේ රැවුල් ගස් ගානට මන් කන්නාඩි විනාස කරල ඇති.

ඉතිං මට තියන අවුල තමයි හැම තිස්සෙම කන්නාඩි 2ක හොදන්න ඕන පිස්සුව දවස 2පාරක් හොදට හෝදන්නම ඕන. නැත්තං මට කෑවෙ නැ වගේ උබලටත් මේ අවුල තියේද? උබල දවස් කියකට පාරක් හොදනවද? ගෙදරිනුත් බනිනව විකාරයක් කියල ගෙදර අනිත් උන් වැස්සට තෙමිල හේදුනොත් මිසක් වතුර පොදක් ගාන්නේ නෑ
2 වැනි අවුල තමා මම සිවිකාච වලට බහින්න හිතනව
සිරාවටම මම ඇදෙන් නැගිට්ට ගමන් කන්නාඩිය මුනට දැම්ම නින්දෙන් ආයෙ රැට තමා ගලවල දමන්නේ
ඒතරමට මට මේක පුරුද්දක් වෙලා නාන කොට ගලවල තියනව එච්චරයි
එතකොටත් ඉතිං ජම්ම පුරුද්දට හෝදනවඅනේ බන් මොකක්ද මේ අවුල සිවි කාච හොදයිද?
හැම වෙලේම හොදන්නේ නැතුව තියගන්න බෑ බන්

දෙක හෝදන්නෙ
. අපෝ මම නම් contact lenses දන්නේ නෑ
affa ehenam ithin 