Ammpara nemei yaapane Hari palayan.. issarahata loku demand ekak ena job ekak...umba oya job ekata kana hema kattakma investment ekak kiyala hithala weda karapan mokada own business/ freelance therapist kenek wage wenna puluwan hariyata kaloth
පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්. Phones හින්දද?වැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
ඉස්සරට වඩා චයිල්ඩ් සයිකයැට්රි ගැන අවේයනස් වැඩියි. දෙමාපියෝ දැනුවත්. දැන් ප්රතිකාර වෙත යොමුවෙනවා ඉස්සර වගේ අතැරලා ඉන්නැතුව. ඒ වගේමයි එන්න එන්න ගෑනු ළමයි බැදලා ළමයි හදන වයස පස්සට යනවා. මේක ලොකු ගැටලුවක්.Good luck machan
පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්.
ඒ මොකද?වැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
ස්තූතීයි වෝල්ටර් සුද්දාගිහින් වැඩේට අතගහපන්කෝ
පස්සේ එන විදියට ඉතුරු ටික බලමු
ස්තූතීයි ,අව්ව නම් සැරයිampara supiri ban... :yes;
ස්තූතීයි ගේම අල්ලන්ම ඉන්නව මමවැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
Thank youCongratulations Brother. Do your best
Thank youCongratulations Brother. Do your best
ස්තූතීයිGood luck and congratulations::
හෝම් සික් එක තමා අපහසුවැඩ බාරගනින් බන්..
මුල් ටිකෙ කොම්ෆි සෝන් එක කැඩෙන නිසා තමයි ඔය අමුතු ෆීලින් එක එන්නෙ..
ඊට පස්සෙ කිසි අවුලක් නැ
ජය...
ඔව් මම මේ රස්සාව නැතිකාලෙ තනියෙන් වැඩකරලත් හොඳ ගානක් හෙව්වාAmmpara nemei yaapane Hari palayan.. issarahata loku demand ekak ena job ekak...umba oya job ekata kana hema kattakma investment ekak kiyala hithala weda karapan mokada own business/ freelance therapist kenek wage wenna puluwan hariyata kaloth
ස්තුතියිCongratulations Machan !!!![]()
------ Post added on Aug 18, 2026 at 8:03 AMඒ පළාත් හොදයි මිනිස්සුත් හොදයි.. ගිහින් වැඩ කරන්න.. සුබ පැතුම්
Thank youCongratulations
අඩෙ ඔව් ,කාෂ්ටකයි වගෙ පේන පලාතක මාර සුදු ලස්සන ගෑනු ලමයි ඉන්නෙ කොහොමද?අම්පාර පට්ට බං.... සුපිරි vibe එකක් තියෙන්නේ....
කෙල්ලෝ නම් පට්ට ලස්සනයි..... උඹලා අපි අව්වට කර වුණාට උන් අව්වට සුදු වෙනවා.
ගේමක් ගහන්න පුළුවන් para medical field එකක්.
පුළුවන් හැම වෙලේම කොළඹ එක්ක සම්බන්දෙ තියාගන්න, foreighn training එහෙම එනවා.
සුබ පැතුම්!
ස්තූතීයිCongratulations![]()
![]()
ස්තූතීයිCongrats machan. Job eka baraganin.![]()
ස්තූතීයිCongratulations..
ස්තූතීයිCongratulations..
1) දෙමාපියන්ගෙ නොදැනුවත්කම හෝ දන්නා වැඩිකමGood luck machan
පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්. Phones හින්දද?
මේකට නම් ආස හිතුනා.කාර් එකක් ගන්න මුල ඉදන් දැන්මම ඉතුරු කරගන්ඩෝනගිහින් වැඩ භාර ගනින්. අම්පාර අවට තියන ප්රයිවට් හොස්පිට්ල් එකක් අල්ලගෙන ඒකෙ ප්රයිවටුත් කරපන්. මාස 6,7ක් කරලා ඒකෙන් හොද ආදායමක් එනකොට තෙල් කරන පොඩි කාර් එකක් (2025 Mira එකක් වගේ) ගනින් ලීස් කරලා. ඊටපස්සෙ අම්පාරෙ ඉදන් අනුරාධපුර යන එක දැනෙන්නෙවත් නෑ. තෙලුත් 25+ කරයි කෙලින් පාර ට්රැෆික් නැති නිසා. පැය 4ක් යන එකකුත් නෑ යන්න
ක්වාටස් ලැබුනා shared roomsඅම්පාර මරු පැත්තක්, මරු කියන්නෙ මරේ මරු!
අලි ඉන්න නිසා තමා ටිකක් අවුල්, වැඩ කරන තැනම ක්වාටස් ලැබෙයිනේ?
ස්තූතීයිCongratulations and good luck
Oka hariyata karaganin…. bandala kelawagannawata wada Oka 1000n sampathakමන් බලාපොරොත්තු උනේ නම් අනුරාධපුරේටම හම්බෙයි කියලා.ඒත් කුරුණෑගල දෙන්නෙක් එහෙට ගිහිල්ලා.ඒ දෙන්නගෙම රෑන්ක් මට වඩා උඩ.මන් හිතුවෙත් නෑ අනුරාධපුරේ ඉල්ලයි කියලා කවුරුවත්.අනේ මන්දා mixed feelings....
රස්සාව ගන්ඩත් හෙන කට්ටක් කෑවා.ඔන්නොහෙ ගිහිල්ලා වැඩ බාර ගන්නව 🪷,හරි හමන් රස්සාවක් නැතුව හෙන කට්ටක් කෑවේ.අනුරාධපුරේ ඉදලා පැය හතරයි.සතියට වතාවක්වත් ඇවිල්ලා යනවා පුලුවන් විදිහට .හිතට දුකක්ද සතුටක්ද හිතාගන්න බෑ.අමාරුවෙන් achieve කරාපු දේක ආතල් එක ටිකකින් නැතිවෙනවා වගෙ දෙයක් හිතෙනවා
ස්තුතියිGood luck
ස්තූතීයිඅනිවාර්යෙන්ම යන්න.ගිහින් වැඩ පටන් ගන්න.ගමේම ඉන්න එකට වඩා එලියට යන එක හොඳයි.අත්දැකීමෙන් කියන්නේ.
එහෙට නම් එපා ,අනුරාධපුරේ නම් හාමතු උපදින සන්සාරේ
ඉපදේවා අම්පාරේ