SPEED එකෙ හොරෙන් රින්ගමු
සමහර වෙලවට block කරපු site වලට යන්න විදියක් නෑ නෙ
ගොඩක් අය යන්නෙ google එකෙ hide my ip කියල search පරක් දාල උඩින්ම එන site ටිකට හබයි එව හෙන slow එපා වෙනව load වෙනකොට Hotspot shield එකෙන් ගියත් ad තොගෙයක් දනව free version එකෙ
හෑබයි මෙන්න තියනව එල proxy එකක් මම දකපු ස්පීඩ් ම proxy එක පට ගලා load වෙනව.. ට්රයි කරල බලන්න එහෙනම් කපුනා මචන්ලා .. මෙන්න site එක

Last edited:

ජය වේවා.