මචන්ල මගෙ car එකක් තියෙනවා දැන් market value එක ලක්ෂ 28 වගේ හදිසියෙන් ලක්ෂ 10 ක ඕනි මට. වාහනෙ තියෙන්නෙ මගෙ නමට lease එහෙම නෑ.
lease නැතිව speed draft වගෙ loan එකක් දාන්න හරි එකක loan ට යන හරි හොඳ විදිය මොකක්ද
කාර් එකට lease දාල අවුරුදු 4 ක් විතර හිර වෙන්න බෑ. එක පාර ලොකු ගනන් ආපහු ගෙවල settle කරගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා නැත්නම් කාර් එක විකුණලා හරි මාස 6 ,7 කින් settle කරන්න බැලුවෙ loan එක