Speed up your PC-පරිගනකය වේගවත් කරමු(Tuneup Utilities tutorial)

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Na macho Update wenne nathi eka awlak na..

    Host file eka tiyenne,

    Win7 wala

    Code:
     C:\windows\system32\drivers\etc\

    Here's How:

    Open Notepad

    Click File | Open in Notepad and browse to:
    Code:
    C:\Windows\System32\drivers\etc

    Make sure the etc folder is highlighted (selected). Now change the file type so it reads "All files". You should now see the HOSTS file appear in the directory list.

    Double-click the HOSTS file and it will open in Notepad for editing.

    iita passe ara mama ewapu eka daala save karanna




    antima tika wadiya clear ne bn mata
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Danne na macho.. Wade hariyanna nam ona..
    oke tiyana anith values ehema change karanna EPA.. :) poddak balannako seen eka karana vidiya thamai ooka

    etanama save karanne natuwa host file eka desktop ekata aran save kara, etakota wade hari giya. Dan update karanna one ara key eka daala. tanQ mcn.
    + R
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දාන ත්‍රඩ් නම් සිරා බං.. එක සැරයක් නෙමෙයි දෙසැරයක් තුන්සැරයක් බලන්න හිතෙන විදියට මහන්සිවෙලා හදනවා.. තෑන්ක්ස් මචං සොෆ්ට්වෙයාර් එකට.. ඕං බෑවෙන්න දැම්මා..:yes::yes:
     
    • Like
    Reactions: migaramk

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹ දාන ත්‍රඩ් නම් සිරා බං.. එක සැරයක් නෙමෙයි දෙසැරයක් තුන්සැරයක් බලන්න හිතෙන විදියට මහන්සිවෙලා හදනවා.. තෑන්ක්ස් මචං සොෆ්ට්වෙයාර් එකට.. ඕං බෑවෙන්න දැම්මා..:yes::yes:

    :D:D:D:D:D
     

    Samdpth

    Member
    Dec 29, 2007
    734
    6
    0
    in muted sky
    නියම app එක මචන් , pc එක දැන් අදින්නේ නැතුව වැඩ කරනවා , අවුලකට තියෙන්නේ මේ app එක පාවිචිකරලා Chrome සහ firefox වල history clear කරන හැටි තවම මට හොයාගන්න බැරිවුන එක , එහෙම option එකක් මේකේ තියනවද ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ දාන ත්‍රඩ් නම් සිරා බං.. එක සැරයක් නෙමෙයි දෙසැරයක් තුන්සැරයක් බලන්න හිතෙන විදියට මහන්සිවෙලා හදනවා.. තෑන්ක්ස් මචං සොෆ්ට්වෙයාර් එකට.. ඕං බෑවෙන්න දැම්මා..:yes::yes:
    මූ කාලයක් සයිලන්ට් එකේ ඉදල
    එක පාර පට්ට ත්‍රෙඩ් එකක් අරගෙන එනව මේ පැත්තට
    ඕක ඔහොමම තමයි