speedometer එක high speed වලදී bounce වෙන්නෙ ඇයි?
මා ගාව තියනව corolla 110 (manual/2000) කාර් එකක්, ඒක ළඟක ඉඳන් 70kmph වගේ පැනපුවාම speedometer එක bounce වෙනවා.
පස් වෙනි ගියර් එකට දැම්මම තමයි කේස් එක වැඩි.
මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද ?